IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉරානයේ ප්‍රථම සංධ්වනි මෙහෙයවන්නිය

ඉරානයේ ප්‍රථම සංධ්වනි මෙහෙයවන්නිය ලෙස වේදිකාවට පිවිසෙමින්, පනිස් ෆාර්යූසෙෆි ටෙහෙරානයේ සුප්‍රසිද්ධ වදාට් ශාලාවේදී විශිෂ්ට වාද්‍ය වෘන්දයකට නායකත්වය දෙමින් ඉතිහාසයට එක් වී සිටී.

42 හැවිරිදි ෆාර්යූසෙෆිගේ ජයග්‍රහණය, ඉරානයේ සමාජ හා සංස්කෘතික සීමාවන් තුළ නව විවෘතභාවයක් නිරූපණය කරන සන්ධිස්ථානයක් ලෙස සැලකෙයි. ඉස්ලාමීය ජනරජය තුළ කාන්තාවන්ගේ වෘත්තීය හා සංස්කෘතික ජීවිත තවමත් දැඩි ලෙස සීමා පනවා ඇත.

ගැහැනු පිරිමි ප්‍රේක්ෂකයින් ඉදිරියේ කාන්තාවන්ට ඒකල ගායනයේ යෙදීමට පවා එහි ඉඩ නොමැති බව ද විදෙස් වාර්තා පෙන්වා‌ දෙයි.



අදහස් (0)

ඉරානයේ ප්‍රථම සංධ්වනි මෙහෙයවන්නිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 780 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site