IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


ඉන්දියාවට සියයට 25 ක තීරු බදු

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලබන අගෝස්තු 1 වැනිදා සිට ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25 ක තීරුබදු පනවා ඇති බව පැවැසෙයි.

‘ඉන්දියාව අප මිතුරකු වුවද, ඔවුන්ගේ තීරු බදු ලෝකයේ ඉහළම තීරු බදු අතරින් එකක් වන බැවින්, අප වසර ගණනාවක් තිස්සේ ඔවුන් සමඟ සාපේක්ෂව අඩු ව්‍යාපාර සිදුකර ඇත්තෙමු’ යැයි ට්‍රම්ප් පවසා ඇත.

මෙම තීරණය දෙරට අතර වෙළඳ සබඳතාවලට බලපානු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඉන්දියාව මෙතෙක් මේ පිළිබඳව නිල ප්‍රතිචාර දැක්වීමක් කර නොමැත.



අදහස් (3)

ඉන්දියාවට සියයට 25 ක තීරු බදු

Ran Tha Wednesday, 30 July 2025 08:30 PM

ලංකාව අඩුම 20කටවත් අඩු කරගන්න ඕන. එහෙම වුණොත් ඉන්දියාව එක්ක ගේමක් ගහන්න පුලුවන්

:       0       0

අන්_ර Wednesday, 30 July 2025 08:39 PM

ඉන්දියාවට 25යි, අපිට 30යි. එක එකා කියනවා ගිහිල්ල ට්‍රම්ප් ලොක්කා හම්බවෙලා ඕක අඩුකරගන්න කියලා. මාව එච්චර අසරණ කරන්නෙපා බොලව්. ඔය යකාගෙ නම ඇහුනත් මගේ කකුල් වෙව්ලනවා.

:       0       1

ගුණරත්න Thursday, 31 July 2025 09:10 AM

ඉන්දියාවේ ශ්‍රමයත් අඩුයි, විදුලි බිලත් අඩුයි, අමුද්‍රව්‍ය අඩුවට ඒ රටේ හදනවා, දැන් වෙන්නේ ලංකාවේ ඉතුරු කර්මාන්තශාලා ටිකත් ඉන්දියාවට යන එක. නිෂ්පාදන ආර්ථිකේ වලපල්ලටම...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14756 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site