
ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කලාපය රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් කැලැඹිණි.
යුරෝපා සහ මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ භූමි කම්පාවේ අපිකේන්ද්‍රය කිලෝ මීටර් 121 ක් පොළොව අභ්‍යන්තරයේ සටහන් වූ බවය.
මේ අතර, දකුණු පිලිපීනය ද භූමිකම්පාවකින් දෙදරා ගියේය.
එහි ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙසටය. භූමි කම්පාවලින් සිදුවුණු ජීවිත හානි හෝ දේපොල හානි ගැන හෝ මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1427
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇෆ්ගනිස්තානය කැලඹේ