ඇලෝසියස් - පලිසේන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට බැඳුම්කර වංචාවට අදාළ සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝගය මත පෙබරවාරි 16 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. 05 February 2018
ඔන්චිල්ලාවේ සාරි පොටට ගෙල සිරවී දැරිය මරුට යාපනය කෝපායි පොලිස් වසමේ කොකුවිල් නැගෙනහිර ප්‍රද්‍ෙශයේදී 09 හැවිරිදි දැරියක් ඔන්චිලි පැදමින් සිටියදී ඔන්චිල්ලාවේ සාරි පොටට බෙල්ල සිරවීමෙන් දැරිය එම ස්ථානයේදීම මිය ගොස් ඇත. 05 February 2018
ජල සේවකයෝ වැඩ වරති අද පෙරවරු 8.00 සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ. 05 February 2018
ඇලෝසියස් - පලිසේන අධිකරණය හමුවට බැඳුම්කර වංචාවට අදාළ සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. 05 February 2018
ඇලෝසියස් සහ කසුන් පලිසේන සඳුදා තෙක් රිමාන්ඩ් බැඳුම්කර වංචාවට සැකපිට අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් සඳුදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. 04 February 2018
බැඳුම්කර විවාදය ගැන තීන්දු ගන්න පක්ෂ නායකයෝ හෙට රැස්වෙති බැඳුම්කර සිද්ධිය හා මහා පරිමාණ වංචා දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් අනිද්දා පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ පක්ෂ නායක රැස්වීමක් හෙට පෙරවරු 9.30ට පැවැත්වේ. 04 February 2018
බෙල්ලන්විල විමලරතන නාහිමි දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව අපවත්වී වදාල බෙල්ලන්විල විමලරත්න නාහිමියන්ගේ දේහය මේ වන විට බෙල්ලන්විල රජමහා විහාරයේ තැන්පත් කර ඇති අතර ඊට ගෞරව දැක්වීම සදහා අද (04) මහා සංඝරත්නය , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , කථානායක කරූ ජයසූරිය ය මහත්වරු ඇතුළු විශාල පිරිසක් පැමිණියහ. 04 February 2018
එඩ්වඩ් කුමරු අරලියගහ මැදුරේ 70 වැනි ජාතික නිදහස් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස මෙරටට පැමිණි එඩ්වඩ් කුමරු සහ ආර්යාව අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූහ. 04 February 2018
අයෙක් පස් යටට යැව්වේ පස් ආරවුලටද’යි සොයයි ගම්පහ කොටුගොඩ නැදගමුව ප්‍රදේශයේදී අද වෙඩි ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයකු (33) රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 04 February 2018
ගූගල් ලාංඡනයට ලක් ධජය එක්වේ මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ගූගල් ආයතනය අද(04) දින කටයුතු කෙරිණි. 04 February 2018
ඩීඑස් සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී එස් සේනානායක මහතාගේ නිදහස් චතුරස්රයේ පිහිටි පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වීමක් අද කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 04 February 2018
මෙහෙම ගියොත් කලාකරුවන් කුළීකරුවන් වෙනවා - ඩග්ලස් මේ ආණ්ඩුව තව දුරටත් තිබුණොත් රටේ සම්පත් සියල්ල විකිණි දේශීය කලාකරුවන්, කුලීකරුවන් වී ඉන්දියා කලාකරුවන්ට රිසිසේ ලංකාවේ පිටිය හැදෙනු ඇතැයි නිදහස් කලා සන්ධානයේ ප්‍රධාන ලේකම් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. 04 February 2018
ඇමැතිවරයාගේ රථයට බිත්තර ප්‍රහාරයක් මාතර උයන්වත්ත ප්‍රදේශයේ දී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රබල රජයේ දේශපාලඥයෙකු ඉලක්ක කර පෙරදින රාත්‍රී බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 04 February 2018
වවුනියාවේ අතුරුදන්වූවන්ගේ ඥාතීහු විරෝධතාවක 70 වැනි නිදහස් දිනය සමරන දකුණේ දේශපාලනඥයින් උතුරේ අතුරුදන්වූවන්ගේ ගැටළුව විසඳාදිමට කටයුතු නොකළ බව පවසමින් වවුනියාවේ අතුරුදන්වූවන්ගේ ඥාතීහු අද විරෝධතාවක නිරත වූහ. 04 February 2018
මාලදිවයින් ජනපතිට එරෙහිව විශ්වාස භංගයක් ගේන්න යයි මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ශ්‍රේෂ්ඨාධිකරණය උත්සාහ කරමින් සිටින බව එරට නීතිපතිවරයා අද (4) පැවසීය. 04 February 2018
ලැප්ටොප් වෙනුවට මල් ජාතික නිදහස් දින උළෙලේදී ලැප්ටොප් පරිගණක යොදාගෙන ඉදිරිපත් කිරීමට නියමිතව තිබී පසුව සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ විවේචන හමුවේ වෙනස් කෙරුණු නව නිර්මාණ නර්තනය සඳහා ලැප්ටොප් පරිගණක වෙනුවට මල් පොකුරක් යොදාගෙන තිබෙනු අද පැවති නිදහස් දින උළෙලේදී දැකගන්නට ලැබිණි. 04 February 2018
තඹුත්තේගම අනතුරකින් 4 ක් මරුට තඹුත්තේගම තිස්පනේපුර අසලදි කුඩා ඩිමෝ වර්ගයේ ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් දස හැවිරිදි දරුවෙකු ඇතුලු සිවු දෙනෙකු මිය ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි. 04 February 2018
බෙල්ලන්විල අනුනාහිමි අපවත්වීමට හේතුව හෘදයාබාධයක් බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන් අපවත් වී ඇත්තේ සැත්කමෙන් පසු ඇති වූ හදිසි හෘදයාබාධයකින් යැයි කළුබෝවිල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි පී. බී. දසනායක මහතා ලංකාදීපයට පැවැසීය. 04 February 2018
උදයංග වීරතුංග ඩුබායි ගුවන්තොටේ රඳවාගනී රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන් තොටුපොළේ රඳවාගෙන සිටින බව ආරංචි මාර්ග කියයි. 04 February 2018
70 වැනි නිදහස් දින සැමරුම ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 70ක් සම්පූර්ණ වන ජාතික නිදහස් දින සැමරුම් ගාලූ මුවදොර පිටියේදී අද (4) පෙරවරු 8.30 සිට අභිමානවත් අයුරින් පැවැත්වේ. 04 February 2018
ඇලෝසියස් - කසුන් පලිසේන අත්අඩංගුවට බැඳුම්කර වංචාවට අදාලව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ. 04 February 2018
ලැප්ටොප් නැටුමෙන් ලැප්ටොප් ඉවතට ඉරිදා ගාලු මුවදොරදී පැවැත්වීමට නියමිත 70 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ ලැප්ටොප් නැටුමෙන් ලැප්ටොප් ඉවත් කිරීමට උපදෙස් දුන් බව අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පැවසීය. 03 February 2018
ලක්ෂ 24ක විදෙස් දුම්වැටි රේගු දැලේ කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක නිලධාරීන් දෙදෙනකු විසින් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූ බව කියන විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී අද (03)අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි . 03 February 2018
බෙල්ලන්විල විමලරතන නාහිමියෝ අපවත් වෙති බෙල්ලන්විල විහාරස්ථානයේ ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ අද (03) අපවත් වූහ 03 February 2018
මාලදිවයින ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොතකයි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොතකා අත්අඩංගුවට පත්ව සිටින විපක්ෂයේ නායකයන් නවදෙනා නිදහස් කිරීම මාලදිවයිනේ ආණ්ඩුව විසින් ප්‍රමාද කරනු ලැබ තිබේ. 03 February 2018
මාලදිවයිනේ තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිනවා: අගමැති ශ්‍රී ලංකාව මාලදිවයිනේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් කටයුතු කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. 03 February 2018
එඩ්වඩ් - සොෆි යුවල පිළිගැනීමේ උත්සවයක් රත්මලාන අන්ධ විද්‍යාලයේදී මෙවර පෙබරවාරි 04 දා පැවැත්වෙන 70වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් සහභාගි වීමට පැමිණ සිටින එක්සත් රාජධානියේ එඩ්වඩ් කුමරු සහ ආර්යාව වන සොෆි රයිස් කුමරිය රත්මලාන අන්ධ විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැති සිසු සිසුවියන්ගේ දක්ෂතා එළිදැක්වීමේ ප්‍රදර්ශනයකටද සහභාගී වූහ. 03 February 2018
වන උයන් තුළට පොලිතින් ගෙනයාම තහනම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනෝද්‍යාන හා රක්ෂිත වනාන්තර තුළට පොලිතින් හා ප්ලාස්ටික් වර්ග ගෙන යාම හෙට (04) සිට සපුරා තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. 03 February 2018
ලසන්ත වික්‍රමතුංග ඝාතනය - හිටපු පොලිස්පතිවරයකුගේ රට ගමන් තහනම් සන්ඬේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි වසන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කිරීමට ඉඩ ඇති හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා ඇතුලූ හිටපු උසස් පොලිස් නිලධාරීන් තිදෙනකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. 02 February 2018
ශ්‍රි ලංකන් දූෂණ සෙවීමේ ජනපති කොමිසමට පස්දෙනෙක් 2006 ජනවාරි මස 01 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වූ කාලපරිච්ඡේදය තුළදී ශ්‍රි ලංකන් එයාර් ලයින්ස් සමාගම , සී/ස ශ්‍රි ලංකන් කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිඳු කරන ලදැයි සඳහන් වන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම පත් කළේය. 02 February 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026