යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ලංකාවත් යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවද ඇතුළත් වීමේ දැඩි අවධානමක් පවතින බව යුරෝපා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය අද (08) වාර්තා කළේය. 08 February 2018
ශ්‍රී ලංකාවේදී මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 07ක් අත්අඩංගුවට ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (08) නාවික හමුදා භාරයට ගත් අතර උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් තලෙයිමන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු සීමාවේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. 08 February 2018
විල්පත්තුවේ අනවසර ඉදිකිරීම් නවත්වන්න ගොනු කළ රිට් පෙත්සම කල් යයි විල්පත්තු රක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම නැවත විභාගයට ගැනීම ලබන ජූනි 05 වැනි දිනට කල් තැබීමට අභියාචනාධිකරණය අද (08) නියෝග කළේය. 08 February 2018
පවුල් ආර්ථිකයට විසඳුම් දෙන නව ඒකකයක් පවුලේ ආර්ථිකය පිළිබඳව සොයා බලා විසඳුම් ලබාදීම සඳහා නව ඒකකයක් පිහිට වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී පැවසීය. 08 February 2018
ඡන්ද පොළ නිරික්ෂණයට 13000 ක් පළාත් පාලන මැතිවරණය නිරික්ෂණය කිරීම සඳහා දේශිය නිරික්ෂණ සංවිධාන විසින් නිරික්ෂකයන් 13000 කට අධික පිරිසක් යෙදවීමට නියමිතය. 08 February 2018
පැමිණිල්ල විභාග කරන්න ගිය කොස්තාපල් කාන්තාවට අතවර කරලා පැමිණිල්ලක් විභාග කිරිමට ගිය පොලිස් කොස්තාපල්වරයකු නිවැසි කාන්තාවකට ලිංගික අතවර කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අද (8) සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 08 February 2018
ගාල්ල රබර් කම්හලක ගින්නක් ගාල්ල බෝගහගොඩ පිහිටි රබර් කර්මාන්තශාලාවක ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය පවසයි. 08 February 2018
හිටපු කොමදෝරුගේ නඩුව කල් යයි කොටහේන ප්‍රදේශයේ පුද්ගලයන් 11 ක් පැහැර ගැනීමේ සිද්ධියට අදාලව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩි.පි දසනායක මහතා ඇතුළු නාවික නිලධාරින් 9 දෙනාගේ නඩුව ලබන 22 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (8) නියෝග කළාය. 08 February 2018
හිටපු ජනපති අතිරේක ලේකම්ට ඇප ජනාධිපති ලේකම් කාර්යාලයට වාහන මිලදී ගෙන රජයේ මුදල් ලක්ෂ 175 ක් වංචා කිරිමේ සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයේ සිටි හිටපු ජනපති අතිරේක ලේකම් කේ.ඩී.ගුණරත්න මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (8) නියෝග කළාය. 08 February 2018
මැතිවරණ රාජකාරි පැහර හරින නිලධාරීන්ට සිරදඬුවම් මැතිවරණ රාජකාරි පැහර හරින නිලධාරීන්ට මැතිවරණ නීතිය යටතේ වසර 3 ක උපරිම සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා දඩයක් මැතිවරණ කොමිසමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව ලබාදීමට කටයුතුකළ හැකි බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා පැවසීය. 08 February 2018
අධිකරණ නියෝගයෙන් ඉබ්බන්ට අභයදානය ආඩිගම - තිඹිරිගොල්ල, වන්නියාකුලිය වැවෙන් අල්ලන ලද බව කියන කිරි ඉබ්බන් 04 දෙනෙකු සහ ගල් ඉබ්බන් 08 දෙනෙකු ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මියගේ නියෝග අනුව විල්පත්තුව වනාන්තරයට මුදා හැර ඇත. 08 February 2018
බි්රගේඩියර් ප්‍රනාන්දුට එරෙහිව පරීක්ෂණයක් නෑ - හමුදාපති බි්රතාන්යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත පිරිසකට අතින් ‘‘ ගෙළ සිද දමන ’’ ආකාරය නිරූපණය කිරීමේ සිද්ධිය මුල්කරගෙන ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වන බි්රගේඩියර් පි‍්‍රයංක ප්‍රනාන්දු මහතාට එරෙහිව කිසිඳු පරීක්ෂණයක් සිදු නොකරන බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ලංකාදීපයට පැවසීය. 07 February 2018
පාප් වහන්සේ සිය ජීවිතයේ අවසන් සමය ගත කරන බව කියයි තමා දැන් ගෙවමින් සිටින්නේ තම ජීවිත කාලයේ අවසන් සමය යැයි හිටපු පාප් වහන්සේ ලිපියක් මගින් දන්වා තිබේ. 07 February 2018
බි්රතාන්ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන දිවයිනට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බි්රතාන්ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලබන 15 වැනි දා දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ බි්රතාන්ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 07 February 2018
උමා ඔය වන්දි ගෙවා අවසන් බව නීතිපති කියයි උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් පාර්ශවයන්ට වන්දි ගෙවා අවසන් බව අද (7) නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 07 February 2018
ජනපති නියමයෙන් බි්රගේඩියර් පි‍්‍රයංක යළි සේවයේ බි්රතාන්යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත පිරිසකට අතින් ‘‘ ගෙළ සිද දමන ’’ ආකාරය නිරූපණය කිරීමේ සිද්ධිය මුල්කරගෙන රාජකාරි කටයුතු වලින් ඉවත්කර සිටි ශි‍්‍ර ලංකා 07 February 2018
මීනගයා දුම්රිය හෙට සිට යළි ගමන් අරඹයි දින 15 ක් පමණ ධාවනය නොවු කොළඹ- මඩකලපුව හා මඩකලපුව - කොළඹ දුම්රිය චීන මැදිරි වෙනුවට රූමේනියන් මැදිරි යොදවා හෙට (8) සිට නැවත ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 07 February 2018
හමුදා නිලධාරියා ගැන ජනපති නියෝගයක් ලැබී නෑ - විදේශ අමාත්‍යංශය බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අවලංගු කර ඇතැයි 07 February 2018
දුම්රිය වැටට කොමිටියක් ජීවිත හතරක් බිලි ගත් අනාරක්ෂිත දුම්රිය මගට ආරක්ෂිත වැටක් ඉදි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා දුම්රිය උප දෙපාර්තමේන්තු තුනකින් යුත් කමිටුවක් පත් කළ බවත් කඩිනමින් අනාරක්ෂිත ස්ථානයට ආරක්ෂිත වැටක් ඉදි කිරීමට ක්‍රියා කරන බවත් දුම්රිය සාමාන්‍ය අධිකාරි එස්.එම්.අබේවික්‍රම මහතා පැවසීය. 07 February 2018
කෝටි දෙකක රන් බිස්කට් තොගයක් අල්ලයි යාපනය කන්කසන්තුරෙයි මුහුදු තීරයේදී ඉතා රහසිගතව රුපියල් කොටි දෙකකට අධික වටිනාකමකින් යුතු රත්තරන් කිලෝ 3.7 ක ප්‍රමාණයක් ඩිංගි බොට්ටුවකින් රැගෙන යමින් සිටියදී ඊයේ (06) සවස නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 07 February 2018
කාන්තාවට අතවර කරන්න ගිය පෙදරේරුවා පොරෝ පහරින් මරුට ගලෙන්බිදුණුවැව දුටුවැව ප්‍රදේශයේ නිවසක පදිංචි 57 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ නිවසට අද (7) අලුයම පෙදරේරුවකු (39) ඇතුළු වී ඇයට අතවර කිරිමට තැත් කිරිමේදි ඇය විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් ඔහු මිය ගොස් ඇතැයි ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි. 07 February 2018
මානව හිමිකම් නියෝජිතයෙක් බූරු පොලේ සිට අත්අඩංගුවට කැකිරාවේ හෝටලයක් තුළ පවත්වා ගෙන ගිය මහ පරිමාන සූදු (බූරු) පොලක් වටලා සැකකරුවන් 36 ක් සහ රුපියල් හය ලක්ෂ දෙදහසක මුදලක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. 07 February 2018
රෝහල් වල සංකේත වර්ජනයක් ප්‍රධාන ඉල්ලීම් 03ක් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් අද සිට දිවයින පුරා රජයේ රෝහල් වල සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර බව රජයේ විකිරණ තාක්ෂණ වේදින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්ම කීර්ති ඈපා මහතා පැවසීය. 07 February 2018
ජල වර්ජනය අවසන් ඉල්ලීම කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ පෙරවරුවේ ආරම්භ කර දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනය (06) අද අවසන් කල බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසීය. 06 February 2018
හමුදා නිලධාරියා ගැන හමුදා පරීක්ෂණයක් බි්රතාන්යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂයේ නිරත පිරිසකට මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කරන යුද හමුදා බි්රගේඩියර්වරයා අතින් ගෙළ සිද දමන ආකාරය නිරූපනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බි්රතාතන්යයේ ශි‍්‍ර ලංකා මහකොමසාරිස්වරිය ආරම්භ කර ඇති පරීක්ෂණ අවසන් වු පව යුද හමුදා පරීක්ෂණයක් ආරම්භ කරන බව යුද හමුදාපති ලූතින්න ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය. 06 February 2018
මැතිවරණ නීති උල්ලංඝනය කර පෙළපාලි පැවැත්වීම පිළිබඳ පරීක්ෂණයක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් බත්තරමුල්ල, කිරිදිවැල සහ මාදම්පේ යන ප්‍රදේශ වල ඉකුත් (4) වැනි දින ආධාර කරුවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මැතිවරණ පෙළපාලි පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු යටතේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (06) පැවසීය. 06 February 2018
අධිවේගයේ සීමා පැන්නොත් පිටවීමේදී දඩ කොලය අතටම අධිවේගී මාර්ගවල වේගසීමා උල්ලංඝනය කරමින් ධාවනය කරන වාහන නිරීක්ෂණය කිරීම සඳහා නව වේග මාපක පද්ධතියක් සවිකිරීමට පියවර ගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ අංශය පවසයි. 06 February 2018
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ යුද හමුදා නිලධාරියාගේ සේවය අත්හිටුවයි බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කළ යුද හමුදා නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 06 February 2018
නීතීඥ සංගමය දැඩි ස්ථාවරයක හිටපු අගවිනිසුරු ජනාධිපති නීතීඥ මොහාන් පිරීස් මහතා සහ වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඞී නවාස් මහතාට එරෙහිව ආරම්භ වී ඇති අපරාධ නඩු ක්‍රියාවලිය පිළිබඳ දැඩි අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කෘත්‍යධිකාරී මණ්ඩලය තීන්දු කර තිබේ. 06 February 2018
උදයංග වීරතුංග ගේන්න 7 ක් යති ඩුබායි ගුවන්තොටුපොළේ දී එරට ආගමන විගමන බලධාරීන් අත්අඩංගුවට ගෙන සිටි රුසියාවේ හිටපු ශි‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒමට පොලිස් හා රජයේ නිලධාරීන් ඇතුළත් හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (07) රාත්‍රියේ අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත බව පොලිස් මුලස්ථානය කියයි. 06 February 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026