රටෙහි දැනට පවත්නා නීතිය අනුව මහජන සේවාවාන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් සහ නියෝග ලබා දී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අමාත්‍ය ලේකම්වරු අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවැති රැස්වීමකදී මේ බව සඳහන් කර තිබේ.
එසේම මෙවැනි අවස්ථාවක රටෙහි ආරක්ෂාව වෙනුවෙන්, රට සහ පොදු දේපොළ සහ මහජනතාව වෙනුවෙන් සිය යුතුකම් හා වගකිම් මැනවින් ඉටු කරන ලෙස දන්වා සියලුම රාජ්‍ය ආයතන,ත්‍රිවිධ හමුදා සහ පොලිසීය වෙත ද ජනාධිපතිවරයා නියෝග ලබා දී තිබේ.
(36698)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපදෙස් ගන්නම මිනිහා තමයි.
අධිකරණ තීන්දුව ඔබතුමා වැරදියි කිව්වොත් ඔබතුමා කියපු ලෙසට වැඩකල අපිට මහ උලුගෙදර යන්න වේවි නේද?