වරලත් ගණකාධිකාරි ආයතනයේ දෙදෙනකුගේ වෘත්තීය හැසිරීම ගැන පරීක්ෂණ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ හා නිලධාරිනියකගේ වෘත්තීය හැසිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්නැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා එහි පාලක මණ්ඩලයට නියෝග කර ඇත. 20 June 2018
වෛද්‍ය සිසු විරෝධතාවෙන් පාර්ලිමේන්තු පාර වසා දමයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් වීරෝධතාවක් හේතුවෙන් පොල්දූව හන්දියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය මේ වන විට වසා දමා තිබේ. 20 June 2018
අධිවේගයේ අනවසර ඉදිකිරිමකට ලක්ෂ 20 ක් දඩ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පියසේ ඉන්ධන පිරවුම්හල් දෙකේ සැලසුම් අනුමත කර නොගෙන ඉදිකිරීම නිසා එම සමාගමෙන් රුපියල් මිලියන දෙකකට ආසන්න දඩ මුදලක් මතුගම ප්‍රාදේශීය සභාව අයකර ගත් බව මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ මහතා පැවසීය. 20 June 2018
මුහුදට වැටී ධීවරයෙක් අතුරුදන් හලාවත කළපුව හරහා මසුන් මැරිමට යමින් සිටි ධීවරයකු අද (20) බෝට්ටුවෙන් මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි. 20 June 2018
ගාලු- කොළඹ බස් වර්ජනය පැය 4 කින් අවසන් අද (20) අලුයම 3.30 සිට ආරම්භ කළ ගාල්ල කොළඹ පෞද්ගලික බස්රථ වර්ජනය උදෑසන වනවිට නවතා දමා නැවතත් බස්රථ ධාවනය ආරම්භ කර ඇතැයි ගාල්ල බස් නැවතුම්පලේ වෙලා සටහන්කරුවෝ පවසති. 20 June 2018
දකුණු සුපිරි මඟේ අනතුරකින් විදේශිය කතුන් දෙදෙනෙකු මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැප්ම කිලෝමීටර් 65 කණුව අසල දී නවතා තිබු කන්ටේනර් රථයක වෑන් රියක් ගැටීමෙන් වෑන් රියේ සිටි ඕස්ට්‍රේලියානු ජාතික මව හා දියණිය මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 20 June 2018
ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග අද (19) සඳහන් කළේය. 19 June 2018
ෂාමෙල් සඳරුවන්ගේ සහෝදරයා අත්අඩංගුවට ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන ගිහාන් සඳරුවන් නැමැත්තා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පහක් සහ ජීව අත් බෝම්බයක් සමග අද (19) පැලියගොඩ දී පොලිස් විශේෂ බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 19 June 2018
මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 10ක් පොහොට්ටුවට මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු අද (19) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා දෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ කටයතු කරන බවත් පැවසූහ. 19 June 2018
‘‘බැදුම්කරයේ ලිපි ලැබෙන තුරු පාර්ලිමේන්තුවේ කීර්ති නාමය අරක්ෂා කරන්න‘‘ බැදුම්කර සිද්ධියට අදාළ සියලුම ලිපි ලේඛන නීත්‍යයානුකූලව ජනාධිපති කාර්යාලයෙන් තමා වෙත ලැබෙන තුරු පාර්ලිමේන්තුවේ කීර්ති නාමය අරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා සියලු මන්ත්‍රීවරුන්ගෙන් අද (19) ඉල්ලා සිටියේය. 19 June 2018
ත්‍රෛනිකායික මහා සංඝරත්නය අම්පාරේදී සාමකාමි විරෝධතාවයක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා දිගාමඩුල්ල ත්‍රෛනිකායික මහා සංඝරත්නය අද (19) අම්පාර නගරයේදි සාමකාමි විරෝධතාවයක නිරත වූහ. 19 June 2018
තැපැල් වර්ජනය ආර්ථිකයට හොඳයි තැපැල් සේවකයන් ගෙන යන වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ දෛනික පාඩුව අවම වන බව එම දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. 19 June 2018
ෂැංග්‍රිලා හෝටල් ව්‍යාපෘතියට තවත් පරිපුරක ඇස්තමේන්තුවක් ආන්දෝලාත්මක ෂැංග්‍රිලා හෝටල් ව්‍යාපෘතියට තවත් රුපියල් කෝටි 35 ක පමණ මුදලක් අනුමත කර ගැනීම සඳහා පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (19) ඉදිරිපත් කෙරිණි. 19 June 2018
පෞද්ගලික රෝහල්වලින් අයකරන වැට්බද්ද අහෝසියි පෞද්ගලික රෝහල්වලින් අයකරන සියයට 15 වැට්බද්ද ජූලිමස 01 වැනිදින සිට අහෝසිකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යංශයේ අද (19) පැවති ප්රවෘත්ති සාකච්ඡාකදී පැවසීය. 19 June 2018
'ඇලෝසියස්ගේ මුදල් ගත්තු 5ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා' අර්ජුන් ඇලෝසියස්ගේ අරක්කු බෙදන නියෝජ්‍ය ඇමැතිවරයකු ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මේ සභාවේ සිටින බව මහනුවර දිස්ත්‍රික් මහින්දානන්ද අළුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) තොරතුරු හෙළි කළේය. 19 June 2018
බැඳුම්කරේට සැකකරන මන්ත්‍රීවරුන් ඉවත් කරන්නැයි ඉල්ලයි බැඳුම්කර සිද්ධියේ සැකයට භාජනය වී සිටින සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කමිටු වලින් ඉවත් කරන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 June 2018
බුද්ධික පතිරණට ඇමැති ධුරයක් කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නේය. 19 June 2018
උද්ඝෝෂණය ගැන මන්ත්‍රීවරු කතානායකට පැමිණිලි කරති පාර්ලිමේන්තුවට නුදුරින් පැවැත්වුණු විශ්ව විද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණය හේතුවෙන් තමන්ට මැතිසබයට පැමිණීමටට බාධා වුණු බව මන්ත්‍රීවරු කිහිප දෙනෙක් කතානායකවරයාට අද (19) පැමිණිලි කළහ. 19 June 2018
හංවැල්ලේ මව-දුව ඝාතනය කරලා එකම පවුලේ මවක හා දියණියක නිදි පැදුරේදීම තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි හංවැල්ල පොලිසිය කියයි. 19 June 2018
එල්.එන්.ජී බලාගාර ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීනයට ලබාදීම අත්හිටුවයි කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමට ලබාදීම සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කැබිනට් මණ්ඩලයට අද (19) ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි වාර්තා වේ. 19 June 2018
ඇමැති ස්වාමිනාදන්ගේ කැබිනට් පත්‍රිකාව අත්හිටුවයි එල්.ටී.ඊ.ඊ යේ මියගිය සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වලට වන්දි ගෙවිය යුතු බවට ඉල්ලමින් පුනරුත්තාපන හා නැවත පදිංචි කිරිමේ ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් මහතා තුන්වැනි වරටත් ඉදිරිපත් කර තිබු කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අද (19) අත්හිටවනු ලැබීය. 19 June 2018
2016 දී ජනාධිපති ඇතුළු දූත පිරිසේ වියදම කෝටි 12½ යි වසර 2016 පැවති පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුවට සහභාගී වු ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස වෙනුවෙන් කෝටි 12½ කට ආසන්න මුදලක් වැයවී ඇතැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂණ පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය. 19 June 2018
ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන්ට අවවාද නඩු විභාගය අතරතුරදී අධිකරණයට ලිපියක් ඉදිරිපත් කිරීමට උත්සහ කළ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ ක්‍රියාව සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවන බව පවසමින් එය 19 June 2018
ශ්‍රියාණි විජේවික්‍රමගේ කාර්යාලයට කෝටි හතර හමාරක පරිපූරක ඇස්තමේන්තුවක් අලුතින් පත් කෙරුණු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැතිනී ශ්‍රීයානි විජේවික්‍රම මහත්මියගේ කාර්යාලයේ වියදම් වෙනුවෙන් රුපියල් හාර කෝටි හැට ලක්ෂ හතලිස් දෙදහසක මුදලක් අනුමත කර ගැනීම සඳහා පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (19) ඉදිරිපත් කෙරිණි. 19 June 2018
‘සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කළොත් ඩොලරය රුපියල් 200 දක්වා ඉහළ යනවා‘ රජය විසින් සිංගප්පූරුව සමඟ අත්සන් තබා තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කළහොත් ඇමරිකානු ඩොලරය රුපියල් දෙසීය දක්වා ඉහළ යෑම කිසිවකුටත් නතර කළ නොහැකිවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (19) පැවසීය. 19 June 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එරෙහිව විමර්ශනයක් කරන්න අධිකරණ නියෝගයක් කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ලෙෆ්ටිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට නාවික හමුදා මූලස්ථානය තුළ නවාතැන් ලබාදීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති, වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා 19 June 2018
ආණමඩුව ප්‍රසිද්ධ පාසලක සිසුන් ගුරුවරයකුට ගහලා ආණමඩුව නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක සිසුන්ගේ පහර කෑමට ලක්වු ගුරුවරයකු අද (19) ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි ආණමඩුව පොලිසිය පවසයි. 19 June 2018
ඕමානයේ සිට ශ්‍රී ලංකාවට තැපැල් පත් සහ තැපැල් භාණ්ඩ එවීම තාවකාලිකව අත්හිටුවයි නැවත දැනුම් දෙන තුරු ඕමානයේ සිට ශ්‍රී ලංකාවට තැපල් පත් සහ තැපැල් භාණ්ඩ යැවීම තාවකාලිකව අත්හිටුවීමට ඕමාන තැපෑල තීරණය කර ඇතැයි එරට පළවන ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත් වෙබ් අඩවිය අද (19)වාර්තා කළේය. 19 June 2018
‘ඥාණසාර හිමිට දුන් දඬුවම ගැන කණගාටු වෙනවා‘- නලීන් බණ්ඩාර ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට ලැබුණු දඬුවම ගැන කණගාටු වන බව නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා අද (19) පැවසීය. 19 June 2018
කිරිවෙහෙර නා හිමිට වෙඩි තැබු තවත් දෙන්නෙක් අල්ලයි කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට හා එහි විහාරවාසී වීදාපොළ සෝභිත හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන අඹුසැමි යුවළක් අද (19 ) දහවල් දික්වැල්ලේදි තංගල්ල කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 19 June 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026