වෙරළ සාදයේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙක් රිමාන්ඩ් වාද්දුව වෙරළාසන්න හෝටලයක පැවති සාදයකදී පුද්ගලයන් සිව් දෙනකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අද (10) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස 17 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අතිරේක මහේස්ත්‍රාත් කල්හාරි ලියනගේ මහත්මිය නියෝග කළාය. 10 August 2018
‘වැඩ වර්ජනය නතර කරන තෙක් සාකච්ඡා නෑ’ දුම්රිය සේවකයින්ගේ අසාධාරණ හා අශිලාචාර වැඩවර්ජනය නතර කරන තෙක් ඔවුන් සමඟ සාකච්ඡා කිරිමට මහා භාණ්ඩාගාරය සුදානම් නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යාංශයේ දී අද (10) පැවසීය. 10 August 2018
අල්ලස් ගත් භාෂා පරිවර්තකයාට සිරදඬුවම් නඩු වාර්තාවක පිටපතක් කඩිනමින් ලබාදීම සහ පුද්ගලයකුගෙන් රුපියල් 3,000/-ක අල්ලසක් ගත් හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයේ හිටපු භාෂා පරිවර්තකවරයාට වසර 2 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේය. 10 August 2018
උකුණන් වඳ කිරීමට බෙහෙත් ගැල්වූ කාන්තාව රෝහලේ හිසේ උකුණන් වඳ කිරීම සඳහා පුද්ගලයකුගේ උපදෙස් මත බෙහෙතක් හිස ගැල්වූ කාන්තාවක් එම බෙහෙත විෂ වී අසාධ්‍ය තත්වයෙන් යුතුව අද (10) දහවල් මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත. 10 August 2018
දුම්රිය 19 ක් ධාවනයට දුම්රිය වර්ජනය තෙවැනි දිනටත් ක්‍රියාත්මක වු අද (10) උදෑසන හා සවස්වරුවේ දුම්රිය 19 ක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 10 August 2018
මහනුවර ඇසළ පෙරහර ඉරිදා ඇරඹෙයි මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය ඉරිදා (12) ආරම්භ වී මේ මස 26 වැනි දා දක්වා පැවැත්වෙන බව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද (10) කොළඹ දී පැවසීය. 10 August 2018
පාර්ලිමේන්තු වාද විවාද වලට පැෆරල් සහයෝගය පාර්ලිමේන්තුවේ වාදවිවාද වලට සහභාගී වන මැති ඇමැතිවරුන්ට ඵලදායි ලෙස කරුණු ඉදිරිපත් කිරීම සඳහා විෂයානුකූල දැනුම ලබාදීමෙන් සහය වීමට පැෆරල් සංවිධානය සැරසෙයි. 10 August 2018
රජිව් ගාන්ධිගේ ඝාතකයන් නිදහස් කරන්න’යි කළ ඉල්ලීම ඉවතට ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය කළ බවට එල්ල වූ චෝදනාවලට වැරදිකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින හත් දෙනා නිදහස් කරන්නැයි ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව කරන ලද ඉල්ලීමක් අද (10) නැවත වරක් ප්‍රතික්ෂේප විය. 10 August 2018
කුවේටයේ බීමතින් රිය පැදවු ලාංකිකයා අත්අඩංගුවට අධික බීමතින් රිය පැදවූ ශ්‍රී ලාංකිකයකු කුවේට් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන අල් රායි පුවත්පත් අද (10) වාර්තා කළේය. 10 August 2018
වෙල්ගමගේ අල්ලස් නඩුවේ චෝදනා නැවත සකසන්නැයි නියෝග හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සම්බන්ධ අල්ලස් නඩුවේ චෝදනා නැවත සකස් කර ලබන සැප්තැම්බර් මස 28 වැනි දා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අල්ලස් කොමිසමට නියෝග කළාය. 10 August 2018
උතුරු පළාත් සභා විපක්ෂනායකගෙන් ඉල්ලීමක් උතුරු පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කරන තෙක් පළාත් ප්‍රධාන ඇමැතිවරයා ඇතුළු ඇමැතිවරුන් පස් දෙනාට ආසන වෙන් කිරීමක් සිදු නොකරන ලෙස එම පළාත් සභාවේ විපක්ෂ 10 August 2018
විජයකලාගේ නඩුවේ ගොනුව නීතිපතිට බාරදෙයි එල්ටිටිඊය යළි නගා සිටුවිය යුතු බවට ළමා හා කාන්තා කටයුතු භාර හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළ නඩුවේ ගොනුව නීතිපතිවරයා 10 August 2018
ව්‍යාජ ඩොලර් නෝට්ටු තොගයක් අත්අඩංගුවට ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඇමෙරිකානු ඩොලර් නෝට්ටු තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ මාලදිවයින ජාතිකයෙක් අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 10 August 2018
නොතීසි ලද විට අධිකරණයට එන්නැයි සිව් දෙනෙකු නියෝග හම්බන්තොට රීජන්සි හෝටල් ව්‍යාපෘතියෙන් රුපියල් බිලියන 4 ක මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නොතීසි ලද විට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව 10 August 2018
කොට්ටාවේ දෙමහල් නිවසක කතක් ඝාතනය කරයි කොට්ටාව සුහද පෙදෙස සිරමල්වත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මහළේ තරප්පු පෙළ අසල දී තියුණු ආයුධයකින් පහර දී 55 හැවිරිදි කාන්තාවක් අද (10) අලුයම ඝාතනය කර ඇයගේ දියණියගේ ගෙල පෙදෙසට තියුණු ආයුධයකින් ඇණ බරපතල තුවාල සිදු කර ඇති බව කොට්ටාව පොලිසිය පවසයි. 10 August 2018
විපක්ෂනායක ධූරය සම්බන්ධන්ටමයි විපක්ෂනායක ධුරය දෙමළ ජාතික සංවිධානයේ ආර්.සම්බන්ධන් මහතාටම ලබාදීමට කතානායක කරු ජයසුරිය මහතා තීරණය කර ඇත. 10 August 2018
භික්ෂු කතිකාවත් පනත ඉවත් කරගන්න යයි රජය විසින් ඉදිරිපත් කර තිබෙන භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ඉදිරිපත් නොකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියි. 09 August 2018
ලොම්බොක් දූපතේ ඇතිවූ භූමි කම්පාවෙන් 319ක් මරුට ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතට පසුගිය ඉරිදා (5) ඇති වූ භූමි කම්පාවෙන් මියගිය ගණන 319ක් දක්වා වැඩි වී ඇතැයි එරට බලධාරිහු පවසති. 09 August 2018
යකඩ මංජු පෑලියගොඩදී අත්අඩංගුවට පතාල සාමාජික යකඩ මංජු නැමැත්තා පෑලියගොඩ මීගමුව පාරේ නිවසේදී අද (9) අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නිවස තුළ සිදුකළ සෝදිසියකදී එහි සඟවා තිබූ අන්සතු ජාතික හැඳුනුම්පත් තොගයක් ඇතුළු තවත් දේපළ රැසක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරියෙක් පැවැසීය. 09 August 2018
කරුණානිධිගේ අවමගුලට පැමිණි 2ක් මරුට ඉන්දියාවේ හිටපු මහ ඇමැතිවරයකු වන එම්.කරුණානිධිගේ අවමංගල්‍ය උත්සවය අතරවාරයේදී තෙරපීමට ලක්වීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 09 August 2018
ජාතික විගණන කොමිසම දිවුරුම් දෙයි ජාතික විගණන කොමිසමේ සභාපති ලෙස විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා ඇතැළු සමාජිකයින් සිව්දෙනා කතානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ අද (9) දිවුරුම් දී ඇත. 09 August 2018
විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසකගෙන් කතානායකට පැමිණිල්ලක් පාර්ලිමේතුවට නුදුරින් පැවැති සමෘද්ධි උද්ඝෝශණය නිසා නියමිත වේලාවට පැමිණීමට නොහැකිවීම නිසා සාපරාධී කාරණාවලදී අන්නොන්ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවුණු බව විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද (9) කතානායක කරු ජයසූරිය මහතාය පැමිණිලි කළහ. 09 August 2018
පළාත් ඡන්දය අලුත් ක්‍රමයට ඕනෑ - ඇමැති මහින්ද සමරසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී ඇත්තේ මීළඟ පළාත් සභා මැතිවරණය සහ මහ මැතිවරණය නව ඡන්ද ක්‍රමය යටතේ පැවැත්විය යුතු බව යැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 09 August 2018
කොමිසමෙන් දුන්නත් පොලිස්පති නුදුන් උසස්වීම ගැන හිටපු ජනපති ප්‍රශ්න කරයි ආණ්ඩුව ස්වාධීන කොමිසන් සභාවල වැටුප් වැඩි කිරීමට කටයුතු කරන්නේ නම් ඒවායේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට හා බලතල දීමටත් කටයුතු කළ යුතු යැයි කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) රජයෙන් ඉල්ලීමක් කළේය. 09 August 2018
කොමිෂන් සාමාජිකයන්ගේ දීමනා වැඩි කිරීමේ යෝජනාව සම්මතවේ මැතිවරණ,අල්ලස්,රාජ්‍ය සේවා ඇතුළු ස්වාධීන කොමිෂන් සභා නවයේ සභහපතිවරුන්ට හා ඒවායේ සාමාජිකයින්ගේ දීමනා වැඩි කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද (9) සම්මත විය. 09 August 2018
අනෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත සම්මතයි සාපරාධී කාරණාවලදී අනෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (9) සම්මත විය. 09 August 2018
වියානා ඇළේ ආරක්ෂිත වැට යළි ඉදිකෙරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත දින කීපයක ඉදිකිරීම් වලින් පසුව හිටි හැටියේම නතර කර දැමූ බදුල්ල මහියංගණ මාර්ගය අතරතුර පිහිටි වියානා ඇල මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. 09 August 2018
ඊටීඅයි මුල්‍ය සමාගම ප්‍රතිව්‍යුහගත කරන්න අවසර ඉල්ලයි දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව සිටින එදිරිසිංහ ට්‍රස්ට් මුල්‍ය සමාගම හෙවත් ඊ.ටී.අයි. මුල්‍ය සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට අවසර දෙන්නැයි එම සමාගම අද (9) කොළඹ වාණිජ මහාධිකරණයෙන් ඉල්ලීමක් කළේය. 09 August 2018
ආසන මට්ටමින් ‘ගම්පෙරළියට’ තරුණ තරුණියක් 100 ක් යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණු රජයේ ප්‍රධානතම ව්‍යාපෘතියක් වන ගම්පෙරළිය වැඩපිළිවෙළ ආසන මට්ටමින් ක්‍රියාත්මක කිරිම සභා අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම යටතේ තරුණ තරුණියන් 100 ක් පමණ යෙදවීමට රජය තීරණය කර තිබේ. 09 August 2018
බස්නාහිර පළාත් සභාවට ලක්ෂ හයේ පුටු 104ක් බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ එක් මන්ත්‍රී පුටුවකට රුපියල් ලක්ෂ හයහමාර බැගින් මුදල් වෙන්කරමින් විදේශයන්ගෙන් පුටු ආනයනය කිරීමට තීරණයක් ගෙන ඇතැයිද වහාම ඊට මැදිහත්වන්නැයි ද ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් යොමුකර ඇත. 09 August 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026