‘‘එන්නත්කරන ප්‍රතිපත්තිය රටට හෙළි කරන්න‘‘
මොරටුව සහ කුරුණෑගල සිදු වු දේශපාලන මැදිහත්වීම ආණ්ඩුවේ එන්නත්කරන ප්‍රතිපත්තිය දැයි ජනාධිපති, අගමැති, සෞඛ්‍ය අමාත්‍යවරුන් වහාම රටට හෙලි කළ යුතු යැයි සමගි ජන බලවේගයේ පර්යේෂණ සහ පුහුණු කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.