‘සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵලත් ඕනේ’ සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා සාමාන්‍ය පෙළ විභාග (2020) ප්‍රතිඵල නිකුත් කිරීමට රජය කටයුතු කළහොත් දැඩි ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය. 12 September 2021
‘උමාරිාට සහ සන්තුෂ්ට ‘කොරෝනා මෙරට ජනප්‍රිය ගායකයකු වන සන්තුෂ් වීරමන් මහතාට සහ ජනප්‍රිය ගායිකාවක වන උමාරියා සිංහවංසට මහත්මියට මේවන විට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි. 12 September 2021
සංචාරක හෝටල්වල සුරා සල් වීවෘත කරන්න අවසර සංචාරක මණ්ඩලයේ අනුමත සියලුම හෝටල් සඳහා මත්පැන් අලෙවි කිරීමට අවසර ලබාදෙන බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පවසයි. 12 September 2021
‘ජනමත විචාරණයක් කැඳවන්න’ තවදුරටත් රට බංකොලොත් නොකර වහාම ඉල්ලා අස්වී ජනමත විචාරණයක් කැඳවන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයෙ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 12 September 2021
අධිවේගයේ ප්‍රධාන මුදල් අයකැමියෙක් ලක්ෂ 14ක් සමග අතුරුදහන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ගයට අයත් ගැලනිගම අන්තර් හුවමාරු කාර්යාලයේ අයකැමි අංශයේ සේප්පු දෙකක තිබූ රුපියල් 14 ලක්ෂයකට අධික මුදලක් අස්ථානගත වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 12 September 2021
නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම අරඹයි රටට අවශ්‍ය කෙරෙන නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම අරඹා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. ඔහු මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේදී පසුගිය 10 වැනිදා පැවති අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය. 12 September 2021
’පාලන මිලට ආණ්ඩුවේ තැන්වලත් නෑ’ රජයේ වෙළෙඳ ආයතන වලත් පාලන මිල ඉක්මවා භාණ්ඩ විකුණන නමුත් ඊට එරෙහිව ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 12 September 2021
නොවිය යුත්තක් ගැන ජී.එම්.ඕ.ඒ කියයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ත් 30 ත් අතර පිරිසට ෆයිසර් එන්නත ලබාදුන්නේ රජයේ උපදෙස් අනුව බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසීය. 12 September 2021
එන්නත් කාඩ් 45ක් සමග සංවර්ධන නිලධාරියා මාට්ටු කොවිඩ් එන්නත් කාඩිපත් 45ක් ළග තබාගෙන සිටි ගාල්ල මහනගර සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරිධාරියකු අත්අඩංගුවට ගත් බැව ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි. 12 September 2021
අද දවසේ කාලගුණය පළාත් කිහිපයක අද (12) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 September 2021
සුනාමියක් යැයි බොරු ප්‍රචාරයක් නිසා අඟුලානේ පිරිස් දුවති බස්නාහිර වෙරළ කලාපයේ මුහුදේ රළු ස්වභාවය නිසා උස් රළ ගෙඩි ඇතිවේ යැයි කාලගුණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීම සුනාමි තත්වයක් යැයි කිසිවකු විසින් ගෙන ගිය අසත්‍ය ප්‍රචාරය නිසා බිය වු අගුලාන ජනතාව රෑපවාහිනි යන්ත්‍ර වැනි බඩු භාණ්ඩ රැගෙන ගොඩබිම දෙසට දිව ගිය බව අප වාර්තා කරුවෝ පවසති 12 September 2021
මත් පෙති සමග දෙකක් දැලේ රුපියල් ලක්ෂ 10 කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති 9000 ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් තලපත්පිටිය සහ උඩහමුල්ල ප්‍රදේශවලදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගැනීමට සමත් විය. 11 September 2021
‘‘සෞභාග්‍යමත් රටක් කිරීමට ආ ආණ්ඩුව ජනතාවට ඇඳුමත් නැති කරන්න හදනවා‘‘ රට සෞභාග්‍යමත් කිරීමට පැමිණි රාජපක්ෂ ආණ්ඩුව සීමා නීති පනවමින් ජනතාවට ඉතුරු වී තිබෙන යට ඇඳුමත් ගැලවීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ හර්ෂණ රාජකරුණා මහතා පවසයි. 11 September 2021
ආසාදිතයන් තවත් 914ක් වාර්තා වෙයි කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 914 අද දින වාර්තා වන අතර අද දින වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 2796 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ කියයි. 11 September 2021
‘‘හදිසි නීතියෙන් ජනතාව මර්දනය කළොත් උසාවි යනවා‘‘ ආණ්ඩුව හදිසි නීතිය යටතේ ජනතාව මර්දනය කරන රෙගුලාසි ගෙනාවොත් ඊට එරෙහිව අධිකරණයට යන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 September 2021
කාලගුණයෙන් ධිවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක් කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල උස් රළ ඇතිවී මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 11 September 2021
රට වැසූ දින විසිඑකට දුම්රියට - ලංගමට කෝටි 199ක පාඩුවක් රට වසා තිබූ කාලයේදී (පසුගිය දින විසි එකේදි) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් කෝටි 199ක පාඩුවක් ලබා ඇත. 11 September 2021
ලාෆ් ගෑස් තවමත් නෑ මිල ඉහළ දැමූව ද ලාෆ් ගෑස් හිඟය තවමත් දැඩිව පවතින බව පාරිභෝගිකයෝ පවසති. 11 September 2021
යොහානිගේ ‘මැණිකේ මාගේ හිතේ ගීතය කෝටි දහයකගේ සිත් දිනා ගනී යොවුන් කළා ශිල්පිනියක් වන යොහානි ද සිල්වා ගයනා කරන ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය ‘යූටියුබ්’ සමාජ මාධ්‍ය ජලයේ පරිශිලකයන් කෝටි 10 අද (11) පස්වරුවේ පසු කළේය. 11 September 2021
කොවිඩ් මරණ 11,000 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 157 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය. 11 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,882ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,882 දෙනකු අද (11) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 11 September 2021
‘‘ඛනිජ තෙල් හිඟයක් නෑ‘‘ රට තුළ කිසිඳු ඛනිජ තෙල් හිඟයක් ඇති නොවන බවත් කපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන්ගේ ප්රශ්නය හුදෙක්ම අතිකාල සේවය පිළිබඳව ප්‍රශ්නයක් බවත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ථ සමාගමේ නිලධාරියකු පැවසීය. 11 September 2021
පාසල් විවෘත කිරීමට අදාල නිර්දේශ මීළඟ කොවිඩ් කමිටු රැස්වීමට පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන්වූ සෞඛ්‍යමය නිර්දේශ ඉදිරි කොවිඩ් මර්දන රැස්වීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. 11 September 2021
මධ්‍යම අධිවේගයේ මීරිගම - කුරුණෑගල නොවැම්බර් 15 ජනතා අයිතියට මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස නොවැම්බර් මස 15 වෙනිදා ජනතා අයිතියට පත් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 11 September 2021
මෙහෙම ඇඳිරි නීතිය දාලා පලක් නෑ සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ නම් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝකිරීමෙන් ප්‍රතිඵලයක් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි 11 September 2021
ඇඳිරි නීතිය ජල සැපයුමටත් ගැටළුවක් නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග ජල බිල්පත් ගෙවීම සියයට 60 කින් අඩු වීමෙන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවත් මෙම තත්ත්වය මත ඉදිරියේදී සේවා පවත්වාගෙන යාමේ ගැටලුවක් ද ඇති විය හැකි බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පවසයි. 11 September 2021
‘‘එක්ස්ප්‍රස් පර්ල් නැව නොවැම්බරයේ ඉවත් කරනවා‘‘ කොළඹ වරායට නුදුරු මුහුදේදී ගිනිගෙන විනාශවූ එක්ස්ප්‍රස් පර්ල් (x-press pearl) නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු ලබන නොවැම්බර් මුල් සතියේදී ආරම්භ කෙරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ලංකාදීපයට පැවැසීය. 11 September 2021
සඟවා තිබූ පොහොර ලොරි දෙකක් අල්ලයි වැඩි මිලට අලෙවි කිරීමට ගෙන ආ බවට සැක කරන පොහොර තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ගත් බව නොරොච්චෝලේ පොලීසය කියයි. 11 September 2021
ලක්ෂ 50ක කහ සහ විදුලි උපකරණ කල්පිටියෙන් අල්ලයි ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ කහ, විදුලි උපකරණ සහ උපාංග තොගයක් කල්පිටිය කුඩාව වෙරළතීරයේ දී අත්අඩංගුවට ගත් බැව,කල්පිටිය විජය නාවුක හමුදාව පවසයි. 11 September 2021
සතොස රටපුරා අලෙවිසල් තවත් සියයක් මේ වසර අවසාන වීමට පෙර සතොස අලෙවිසැල් තවත් සීයක් රටපුරා ආරම්භ කරන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 11 September 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026