(යොහාන් භාසුර)
ඕස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසුවේ තමන් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු හරහා ඒ පිළිබඳව කටයුතු කරමින් සිටින බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කුසල් මෙන්ඩිස්ට කොවිඩ්
Karl Tuesday, 08 February 2022 02:46 PM
හොඳ වැඩේ!
AjitTuesday, 08 February 2022 04:05 PM
කෙනෙක්ට මෙහෙම ලෙඩක් හැදුනම හොඳ වැඩේ කියලා කියන්න එපා. මටත් කොවිඩ් හැදූනා ගොඩක් දූක් වින්දා. මනූස්සකම ඉතා උතුම් දෙයක්.