සපුගස්කන්ද යළි වැඩ
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් නැවත අද (20) ආරම්භ කළ බවත් බොරතෙල් මෙට්‍රික්ටොන් 100,000 ක් ගොඩබාමින් පවතින අතර තවත් බොරතෙල් මෙට්‍රික්ටොන් 120,000ක් ලබන සතියේ ලැබීමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.