IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන මෛත්‍රීගෙන් මැතිසබයේදී ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ )

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

මේ අතර අධිකරණ තීන්දුවට හිස නමමින් සිරිසේන මහතා ඒ වන්දි මුදල ගෙවා දැමීමට අවශ්‍ය මූලික පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

 



අදහස් (6)

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන මෛත්‍රීගෙන් මැතිසබයේදී ප්‍රකාශයක්

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 15 January 2023 09:59 PM

එක එක වෙලාවට එක එක දේ කියනවා. ඉස්සෙල්ලා කිව්වා පිටකොටුවේ ටින් බෙලෙක්ක තියන් ඉන්නද කියලා කතාවක් .දැන් වෙනත් එකක්. ඔව් අධිකරණයට හිස නමා ඒ මුදල ගෙවිය යුතුයි. එමෙන්ම, කිහිප විටක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ ඔබ වැන්නෙකු දේශපාලනයෙන් සමුගත යුතුයි. එය මේ රටේ ජනතාවට කරනා ලොකු සේවයක්.

:       0       4

siripala Sunday, 15 January 2023 10:55 PM

පාස්කු ඉරුදින ප්‍රහාරය පය 24 තුල හදිසි ප්‍රහාරයක් නොව, මෙවැනි ප්‍රහාරයක් එල්ලවන බව තොරතුරු අවස්ථා ගණනාවකදී ලැබී තිබියදීත් ඒ පිලිබදව ක්‍රියා නොකිරීම සහ තීන්දු නොගැනීම පිලිබදව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කල යුතුවේ.

:       0       3

Lalla Monday, 16 January 2023 01:38 AM

ග්‍රාම සේවක සිට ජනපති පුටුව දක්වා සහ අතේ සතේ නැති තැන සිට බිලියනපතියකු වීම මැයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර දඩය ගෙවා දමන්න. රාජපක්ෂ වරුන්ටත් අනාගතයේ ආදර්ශයට ගත හැකිවෙන්නම......

:       0       3

Lalla Monday, 16 January 2023 07:33 AM

සුදු ඇඳගත්ත හැමෝම සුදු චරිත නොවේ. චරිත නිරූපණයක් පමණයි.

:       0       4

SUNIL Monday, 16 January 2023 12:05 PM

මේක ජනතාවට හොඳ පාඩමක්. ඔබට හැකි ඕනෑම දෙයක් කරන්න. සුපිරි මිනිහෙක් වගේ හැසිරෙන්න එපා.

:       0       3

nanda Tuesday, 17 January 2023 05:00 AM

මේ වගේ වගකීම් කර අරින පතෝල නායකයෝ ප්‍රාදේශීය සභාවකටවත් ගැලපෙන්නේ නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site