පක්ෂ කීපයක් එක්ව නායකත්ව මණ්ඩලයක් යටතේ ඡන්දයට
පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පිහිටුවන නව සන්ධානය එක් නායකයකු යටතේ නොව ,නායකත්ව මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි