ගුවන් තොටින් රන් පන්නන්න හැදු ගුවන් සේවිකාව මාට්ටු රුපියල් හාර කෝටි පනස් නව ලක්ෂ විසි හය දහස් නවසිය පනස් හතක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික පෞද්ගලික ගුවන් සමාගමක සේවිකාවක අද(04 ) කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ . 04 January 2026
ලංකා සතොස හිටපු මෙහෙයුම් කළමනාකරු අත්අඩංගුවට ලංකා සතොස ආයතනයේ හිටපු මෙහෙයුම් කළමනාකාරවරයකු අද (04) අත්අඩංගුවටගත් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි. 04 January 2026
ඇමෙරිකන් ප්‍රහාරවලින් 40 ක් මරුට වෙනිසියුලාවට එල්ල කළ ඇමරිකානු ප්‍රහාරවලින් හමුදාවේ සහ සිවිල් වැසියන් අවම වශයෙන් 40 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වනවා. වෙනිසියුලා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වමින් විදේශ මාධ්‍ය මේ බව වාර්තා කර ඇත. 04 January 2026
වෙනිසියුලාවේ වැඩ බලන ජනපතිනී ඩෙල්සි රොඩ්රිගස් ජනාධිපති නිකලස් මදුරෝ ඇමෙරිකානු අත්අඩංගුවේ පසුවන බැවින් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරිය ලෙස උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් වහාම වැඩ භාරගත යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර ඇත. 04 January 2026
විදුලි සැරෙන් සද්ධන්තයා නිහඩ වෙයි විදුලි සැර වැදී මියගොස් ඇති බවට සැකකරන වන අලියකුගේ සිරුරක් වැලිකන්ද රණවිරු ගම්මානයේ නිවසක් අසලින් අද(04) සොයා ගැනීමට හැකිවූ බව වැලිකන්ද අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සඳහන් කරයි. 04 January 2026
වෙනිසියුලා වැසියෝ ප්‍රීතියෙන් වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, දශකයකට වැඩි කාලයක් තිස්සේ පීඩාවට පත් වී සිටි වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ක්‍රියාකාරීන් සතුට පළ කර ඇත. 04 January 2026
වැස්ස වැඩිවන ලකුණු ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 January 2026
කියුබාවටත් අනතුරු වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අල්ලා ගැනීම පිළිබඳ මාධ්‍ය හමුවේ පැහැදිලි කිරීමක් කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කියුබාවට ද අනතුරු ඇඟවීමක් කළේය. 04 January 2026
පුටින්වත් අල්ලා ගන්න වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අල්ලා ගත් ආකාරයට, ඇමෙරිකන් හමුදා රුසියාවට යවා, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද අල්ලා ගන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවසයි. 04 January 2026
ට්‍රම්ප්ට ඩිමොක්රටික් විරෝධය වෙනිසියුලාවට ඇතුළු වී, පහර දී, එරට නායක නිකලස් මදුරෝ සහ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ප්‍රදිවාදී ඩිමොක්රටික් පක්ෂයෙන් විරෝධයක් එල්ල වෙමින් පවතී. 04 January 2026
නොරියේගා පැහැර ගැනීමට සමානයි ඇමෙරිකාව වෙනිසියුලා ජනාධිපතිවරයා සහ බිරිඳ කුදලාගෙන ඒම, 1989 වසරේ දී පැනමා පාලනය කළ හමුදා නායක කුදලාගෙන ඒමේ සිද්ධියේ යළි සිහිපත් කිරීමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 04 January 2026
වෙනිසියුලාවේ පාලනය ට්‍රම්ප් අතේ ඇමෙරිකන් හමුදා මෙහෙයුමකින්, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගැනීමෙන් පසු වෙනිසියුලාවේ පාලනය ඇත්තේ තමා සතු බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 04 January 2026
මදුරෝට-බිරිදට අධිචෝදනා ඇමෙරිකානු හමුදා භාරයට ගැණුනු වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ට එරෙහිව නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික් අධිකරණයේ අපරාධ නඩු පවරා ඇති බව ඇමෙරිකන් නීතිපති පැම් බොන්ඩි නිල වශයෙන් නිවේදනය කර ඇත. 03 January 2026
මදුරෝ මෙන්ම ප්‍රබල සීලියා වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ බිරිඳ සීලියා ෆ්ලෝරස්ය. මදුරෝ මෙන්ම ඇය ද ප්‍රබල දේශපාලන චරිතයකි. මදුරෝගේ ආදරණීය බිරිඳ වීමට පෙර ඇය, මදුරෝට පෙර බලයේ සිටි හියුගෝ චාවේස්ගේ විශ්වාසවන්තම නීතීඥවරියයි. 03 January 2026
පුංචි මන්ත්‍රීගේ ගෙට පැන්න කුඩ්ඩගෙන් තියුණු ආයුද ප්‍රහාරයක් දෙහිවල - ගල්කිස්ස මහනගර සභාව ජාතික ජනබල වේගය නාගරීක මන්ත්‍රීණි යාළිනි රාජේන්ද්‍රන් මහත්මියගේ ග්‍රෙගරි පාර පිහිටි නිවසට අද දහවල් 2.30 ට පමණ පැමිණි කුඩ්ඩකු කොල්ලය වැරදී මන්ත්‍රීවරිය ඇතුළු තිදෙනකුට තියුණු පිහිවලින් කපා කොටා නිවැසියන් තිදෙනකු හට තුවාල සිදු කර ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය. 03 January 2026
පාතාලයන් දෙදෙනකුගේ ගෝලයෝ සිව් දෙනෙක් මාට්ටු විදේශගතව සැඟව සිටින අපරාධකරුවන් දෙදෙනනකු මිනිස් ඝාතන සඳහා යොදාගත් ගිනි අවි තුනක්, හා මත්ද්‍රවය සන්තකයේ තබාගෙන සිටි අනුගාමිකයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 03 January 2026
වෙනිසියුලා විපක්ෂය නිහඩයි ඇමෙරිකන් ට්‍රම්ප්ගේ අණින්, වෙනිසියුලාවට එල්ල වුණු හමුදා ප්‍රහාරය සම්බන්ධයෙන්, මර්දනයට ලක් වී සිටින වෙනිසියුලා විපක්ෂය මෙතෙක් කිසිවක් පවසා නැත. 03 January 2026
මදුරෝ අල්ලා ගත්තා - ට්‍රම්ප් වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගත් බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 03 January 2026
වෙනිසියුලාව ළඟටවත් යන්න එපා වෙනිසියුලාවට හෝ වෙනිසියුලාවට යාබද කිසිදු ලතින් ඇමෙරිකානු රටකට හෝ යෑමෙන් වැළකී සිටින්නැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව, එරට වැසියන්ට දන්වා ඇත. 03 January 2026
දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යයෙන් ශ්‍රී දළදා මාලිගාවේ සිදුකරන සතර මහා මංගල්‍යයන්ගෙන් පළමු මංගල්‍යය වශයෙන් සැලකෙන අලුත් සහල් මංගල්‍යය අදට යෙදි ඇති දුරුතු පුන් පොහෝ දින දළදා මාලිගාවේ වැඩ සිටින මාළිගයේදී පුරාණ චාරිත්‍රානුකූලව සිදු කෙරුණි. 03 January 2026
ට්‍රම්ප් වෙනිසියුලාවට පහර දෙයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, ඇමෙරිකන් ගුවන් හමුදා මේ වනවිට වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ. 03 January 2026
වෙනිසියුලාවේ කැරකස් අගනුවර පිපිරීම් මාලාවක් වෙනිසියුලාවේ කැරකස් අගනුවර පිපිරීම් මාලාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 03 January 2026
මෙක්සිකෝවේ ප්‍රභල භූ කම්පනයක් දකුණු සහ මධ්‍යම මෙක්සිකෝවේ ඇති වූ රික්ටර් මාපකයේ 6.5 ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් 12 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 03 January 2026
කොළඹ වරාය ඉහළම ධාරිතාවක් වාර්තා කරයි කොළඹ වරාය 2025 දී තීරණාත්මක සන්ධිස්ථානයකට ළඟා වෙමින්, ඉතිහාසයේ මෙතෙක් හසුරුවන ලද ඉහළම බහාලුම් ප්‍රමාණය වන TEU 8,291,178 ක ධාරිතාවක් වාර්තා කළේය. 03 January 2026
හදිසි බිඳ වැටීමක්:කොළඹ පැත්තකට ජල සැපයුම නවතී අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ජල සැපයුම් ප්‍රධාන නලයක සිදු වූ හදිසි බිදවැටීමක් නිසා කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අද අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කරයි. 03 January 2026
පහර කෑ නූරිවත්තේ දරුවා මරුට දැරණියගල, නූරිය වත්තෙහි 14 හැවිරිදි පිරිමි දරුවකු ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ මාපියන් අත්අඩංගුවට ගත්බව නූරිය පොලීසිය කියයි. 03 January 2026
පළාත් කීපයකට අදත් වැස්ස ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී දියවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැස්ස තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 03 January 2026
දුරුතු පොහෝය අදයි දුරුතු පොහෝය අදයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් අදවන් වූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇතැයි ශාසන ඉතිහාසය සඳහන් කරයි. 03 January 2026
මතුගම ප්‍රා සභාපති රිමාන්ඩ් මතුගම ප්‍රාදේශීය සභාවේ අද ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභාවේ සභාපති එළඹෙන 8 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් එන්. එන් . නානායක්කාර මහත්මිය අද නියම කළාය. 02 January 2026
කතරගම දේවාලයේ රන් භාණ්ඩ රට වෙනුවෙන් වෙන්දේසි කරයි රුහුණු මහා කතරගම දේවාලයේ සේප්පුවල දැනට ගබඩා කර ඇති රන් භාණ්ඩවලින් සියයට 70 ක් පමණ වෙන්දේසි කර එයින් ලැබෙන ආදායම ‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ’ අරමුදලට පරිත්‍යාග කිරීමට බස්නායක නිලමේවරයා තීරණය කර තිබේ. 02 January 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026