සබරගමුව විශ්ව විද්‍යාලයේ නව නිෂ්පාදන රැසක් සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර විද්‍යා තාක්ෂණ අංශයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් විසින් නව සොයා ගැනීම් රැසක් සහ නව නිෂ්පාදන රැසක් හදුන්වා දී මට පියවර ගෙන තිබේ. 26 November 2023
විධායක නිලධාරියාගේ සිරුර නාන කාමරේ පන්නිපිටිය මාලපල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මාළයේ නාන කාමරයක් තුළ දින තුනකට පමණ පෙර අභිරහස් ලෙස මියගිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගත් බව කොට්ටාව පොලිසිය පවසයි . 26 November 2023
කෝවිල කඩා දේව ආභරණ සොරා ගනී මදුරන්කුලිය වේලාසිය මාර්ගයෙ ජෝෂප් වත්ත ප්‍රදේශයෙ පිහිටි කාලි මැණියන්ගේ කෝවිලේ සියලු ප්‍රතිමා විනාශ කර පිත්තල ප්‍රතිමා හා ත්‍රිශූලය සමග පඩුරු පෙට්ටිය සොරා ගෙන ඇති බව මදුරන්කුලිය පොලිසිය. 26 November 2023
අඩි 5,249 ක් උස කන්දක් මුහුදු පතුලේ අඩි 5,249 ක් උස කන්දක් මුහුදු පතුලෙන් සොයා ගැනීමට ’ෂ්මිත්’ සාගර පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් සමත් වී ඇත. ඒ, ගෞතමාලාවට ඔබ්බෙන් සාගර පතුල නව තාක්ෂණික උපකරණ භාවිතයට ගනිමින් ස්කෑන් කරද්දීය. 26 November 2023
ලොව ලොකුම අයිස් කන්ද කැඩිලා පාවෙනවා ලොව විශාලතම අයිස් කන්ද වසර 30 කට පසු කැඩී වෙන් වී පාවීමට පටන්ගෙන ඇතැයි විද්‍යාඥයෝ පවසති. ඇන්ටාක්ටිකාවට අයත් මෙම අති දැවැන්ත අයිස් කන්ද A23a යන නමින් විද්‍යාඥයෝ නම් කර තිබේ. මෙය වර්ග සැතපුම් 1,540 ක් විශාලය. අයිස් කන්දේ ඝනකම අඩි 1,312 කි. 26 November 2023
දින 50 කට පසු ආපසු ආ පුංචි කෙල්ල හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ දින 50 ක් සිටි 9 හැවිරිදි අයර්ලන්ත ජාතික දැරියක ද නිදහස ලබා සිටී. ඇය එමලි හෑන්ඩ් ය. 26 November 2023
අදත් ටිකක් වැස්ස සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 November 2023
ප්‍රාණඇපකරුවන්-සිරකරුවන් හුවමාරුව දිගටම කටාර් රාජ්‍යය මැදිහත් වීමෙන්, ඊශ්‍රායලට සහ හමාස් සටන්කාමීන් අතර ඇතිකරගත් එකඟතාවට අනුව, හමාස් ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් වෙනුවෙන්, ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටි පලස්තීනුවන් මුදා හැරීම දිගටම සිදුවෙයි. 26 November 2023
කේරළයේ විශ්ව විද්‍යාලයක තේරපීමක් කේරළයේ කෝචිං විද්‍යා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිදුවුණු තෙරපීමකින් සිසුන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 64 කි. ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බව ද පැවැසෙයි. 26 November 2023
මෝදි ජෙට් යානයකට නැගලා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, බෙංගලූරු හින්දුස්ථාන් එරොනොටික්ස් ඉන්ජිනේරු සමාගමට ගොස්, ඉන්දීය ගුවන් හමුදාව සඳහා ’තේජා’ නමැති ප්‍රහාරක ජෙට් යානා නිෂ්පාදනය කරන අයුරු නිරික්ෂණය කළේය. 26 November 2023
විපක්ෂයට බලය ගන්න හැකි හොඳම පාර ජනපති කියයි විපක්ෂයට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමඟ එක්වීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 25 November 2023
ප්‍රාණ ඇපයේ සිටි 24 කට නිදහස කටාර් රාජ්‍යය මැදිහත් වී ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතර ඇති කරගත් එකගතාවට අනුව, අද (25) දින හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල වැසියන් 24 දෙනකුට නිදහස හිමිවිය. 25 November 2023
පූනාගල කොටසක් නාය අවදානමක්:පවුල් 49ක් ඉවත් කරයි හල්දුම්මුල්ල පූනාගල ගල්බොක්ක ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වී ඇති බැවින් එහි පදිංචි පවුල් 49 ක පුද්ගලයන් 202 දෙනකු ආරක්ෂිතව ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ.ප්‍රියංගිකා මහත්මිය කීවාය. 25 November 2023
ආයුර්වේද දොස්තරලා දහ අට දාහක් හොර පාරේ වැඩ ආයුර්වේද වෛද්‍යවරුන් 18516ක් සිය ලියාපදිංචිය අලුත් කිරීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 25 November 2023
ජනාධිපතිවරුන් නඩත්තුවට ලක්ෂ 1100 ක බජට්ටුවක් හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනා සහ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියගේ නඩත්තුව සහ ඔවුන්ගේ වරප්‍රසාද වෙනුවෙන් රුපියල් ලක්ෂ 1100 ක් ලබන වසරේදී වෙන් කිරීමට 2024 අයවැය විසර්ජන පනත් කෙටුම්පතෙන් යෝජනා කර ඇත. 25 November 2023
කෝප් ලොක්කා ක්‍රිකට් පරීක්ෂණයෙන් ඉවතට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන කටයුතුවලින් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් එකඟත්වය පළ කර ඇත. 25 November 2023
පොලිස්පති ධූරයට සමු දෙයි පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා අද සිය ධුරයට සමුදුන්නේය. ඔහු අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් අනතුරුව සේවා දිගු 3ත් ලබා සිටියේය. 25 November 2023
නෙදර්ලන්තයෙන් ගෙනා අපේ උරුමය පෙන්නන්න සූදානම් ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය නෙදර්ලන්තයේ කෞතුකාගාරවල මේ වන විට තැන්පත් කර ඇති පුරාවස්තුවලින් කිහිපයක් කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කිරීමේ කටයුතු ලබන මස මුල් සතියේදි ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 25 November 2023
අය වැයෙන් වැඩි කළ පඩියෙන් කොටසක් ජනවාරි රජයේ සේවකයන් සඳහා අයවැයෙන් යෝජනා කළ පඩි වැඩිවීමෙන් රුපියල් 5000ක් ජනවාරියේ සිට ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබේ. 25 November 2023
වලව ගොවීන්ට වගා හානි වන්දි දීම හෙට යල කන්නයේදී වැඩිම වගා හානි වන්දි වාර්තා වූ වලව කලාපයේ ගොවීන්ට වන්දි මුදල් ප්රදානය හෙට (26) අරඹන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. 25 November 2023
කෝටි පහක ගිණුමක් පවත්වාගෙන ගිය දෙදෙනකු අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් 5,11,12,500 මුදලක් හා රන් පැහැති අත් පළඳනාවක් සමග සැකකරුවකු හා ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුගේ මවක අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 25 November 2023
පෙට්‍රල් බෝතල් සිද්ධියට පොලිසියේ දෙන්නාගේ වැඩ තහනම් ත්‍රිරෝද රථයක ඉදිරිපස බුදු පිළිමයක් සහ ඇත්දළ ජෝඩුවක අනුරුවක් තබා ගෙන යෑම රථ වාහන නීතියට අනුව වරදක් බව පෙන්වා දී ඊට දඩ කොලයක් නිකුත් කිරීමෙන් වැළකී ඒ් වෙනුවනට ත්‍රී රෝද රථ රියදුරාගෙන් බලහත්කාරයෙන් පෙට්‍රල් බෝතලයක් ලබාගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂක වරයාගේ සහ පොලිස් සැරයන්වරයා ගේ වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 25 November 2023
ජාඇළ අළේ ගිය පී.සීගේ සිරුර හමුවේ පොලිස් අත්අඩංගුවෙන් පලායාමට ජාඇළ ඇළට පැන්න සැකකරුවකු අල්ලා ගැනීමට ඇළට පැන සැඩ පහරට අසුව අතුරුදහන්වු ජාඇළ පොලිසියේ කොස්තාපල් ක්රිෂ්ණමුර්ති පිරිදාපන් (99033) මහතාගේ සිරුර අද(24) සවස මීගමුව කලපුවේ සේදවත්ත ප්‍රදේශයේදී නාවික හමුදාවේ කිමිදුම් කරුවන් සොයා ගත් බව පමුණුගම පොලිසිය පවසයි. 24 November 2023
බළංගොඩ හැටන් පාරේ අවදානම් තැන් බලන්ගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට පඹගොල්ල ප්‍රදේශයේ විශාල පස් කන්දක් කඩා වැටෙිිමෙිි අවදානම් ඇත. 24 November 2023
මැණික් වෙළෙඳහලෙන් මැණික් ඉස්සූ චීන කත සොයයි කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිට මැණික් ගල් විකිණීමේ ව්‍යාපාරික ස්ථානයකින් රුපියල් 8,500,000 වටින් මැණික් ගල් සොරාගත් බව කියන එහි සේවිකාවක වූ චීන ජාතික තරුණියක සොයන බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 24 November 2023
සංජිවගෙන් ලද තොරතරුකින් තවත් ගිනි අවියක් සොයාගනි රැඳවුම් නියෝග යටතේ වීරගුල පොලිසිය රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් සහ පාතාලයකු වශයෙන් හඳුන්වන ගනේමුල්ලේ සංජීව නැමැත්ගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් ලද තොරතරුකර අනුව තලතෙල් හන්දිය ප්‍රදේශයේ බොක්කුවක් අසල කැලෑවක සඟවා තිබූ මයික්‍රෝවර්ගයේ පිස්තෝලයක් සොයාගත් බව බස්නාහිර උතුර දිසා බාර අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. 24 November 2023
ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 180 ක විදෙස් ආයෝජන මෙම වසර් මේ දක්වා කාලය තුළ මෙරටට ඩොලර් බිලියන 1.8 ක් හෙවත් ඩොලර් කෝටි 180 ක ආයෝජන ලැබී ඇති බවත් ඉන් ඩොලර් බිලියන 1.5 ක් හෙවත් ඩොලර් කෝටි 150 ක් ඝෘජු විදෙස් ආයෝජන බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 24 November 2023
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි අපොස උසස් පෙළ විභාගයේ (2022) නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (24) නිකුත් කළ බවත් එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවියට පිවිස විභාග අංක ඇතුළත් කර ගතහැකි බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි. 24 November 2023
සජිත්ට-රංජිත්ට එරෙහි පෙත්සම විසිවෙයි සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන්ට එම ධුර දැරීමට නිත්‍යානුකූල හැකියාවක් නොමැති හෙයින් එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (24) ප්‍රතික්ෂේප කළේය. 24 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026