IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දයාසිරිගේ ගමන පොලිසිය වළක්වයි

(යොහාන් භාසුරු)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට අධිකරණය අවසරයට අනුව වැඩ බාර ගැනිමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පොලිසිය ඉඩ නොදුන්නේය.

ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය අවට දැඩි පොලිස් රැකවරණ යොදා තිබූ අතර පාක්ෂිකයෝ පිරිසක් එහි පැමිණ සිටියහ.

පසුව දයාසිරි ජයසේකර මහතා එලියේ සිට ලිපි කීපයකට අත්සන් තැබූ අතර පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිිණිල්ලක් ඉදිරිපත් කරන බව ද ජයසේකර මහතා කියා සිටියේය .

(ඡායාරූප: ගයාන් අමරසේකර)

 



අදහස් (4)

දයාසිරිගේ ගමන පොලිසිය වළක්වයි

Marisipala Friday, 05 July 2024 12:45 PM

පක්ෂයේ සාමාජිකයන් එකතුවෙලා සභාපති කෙනෙක් හා ලේකම් කෙනෙක් පත්කර තියෙනවා ඉතින් එහෙම තියෙද්දි අලුතින් පත්වන කෙනාට බලය හිමිවෙනවා ඒක තමයි අපේ ගමේ සමිති වල සිදුවෙන්නේ .නොදන්නා කමට එහෙම කිව්වට ඊළඟට වෙන්නෙ මොකක්ද බලමු

:       5       9

Sen Friday, 05 July 2024 03:58 PM

නියමයි, මොවුන් ඔක්කොම හොරාකන්න තමයි බලය ගන්නේ...

:       0       3

ගමේ එකාලා Friday, 05 July 2024 05:48 PM

අප්පට සිරි, රිලාසිරි කිව්වලු .එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පැනපු රිලාසිරිට වෙච්චි දේ .මේවට දෙකොනින්ම හිනා යනවා ?

:       0       3

Rohana Friday, 05 July 2024 09:31 PM

පක්ෂයක් හරියට මෙහෙයවා ගන්න බැරි කණ්ඩායමකට රටක් භාරදුන්නොත් කොහොමට තියෙයිද? ඔය වැදගැම්මකට නැති පක්ෂය විසුරුවා හැරල ගෙදරට වෙලා හිටියොත් නරකද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site