
(රොමේෂ් මධුෂංක)
උතුරු මුහුදු සීමාවේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ රාමනාදපුරම්හි ධීවර වාඩි දෙකක ධීවරයින් කලුකොඩි විරෝධතවක නිරත වෙමින් දින නියමයක් නොමැතිව ධීවර කටයුතු වලින් ඉවත්ව ඇත.
රාමනාදපුරම්හි පාම්බන් සහ නම්පුදාලෙයි යන ධීවර වරායන්හි ධීවර යාත්‍රා 400 කට ආසන්න ප්‍රමාණයක් වරායන්හි ගාල් කොට ධීවර කටයුතුවලින් මෙලෙස ඉවත්ව සිය විරෝධය පාමින් සිටිති.
විරෝධය පාමින් සිටින ඉන්දීය ධීවරයින් පවසා සිටියේ ගෙවුනු සති දෙකක කාලය තුලදී උතුරු මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 25දෙනා වහාම නිදහස් කිරීමට පියවර ගත යුතු බවටත් ඒ සඳහා ඉන්දීය මධ්‍යම රජය මැදිහත්ව කටයුතු කළ යුතු බවත් ය.



2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවට එරෙහිව ඉන්දීය ධීවරයෝ විරෝධයක