
( ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, ලිඳුල ෆෙයාෆීල්ඩ් වත්තේ වතු නිවාස පහක් ඊයේ (04) රාත්‍රි ගිනි ගැනීමකට ලක්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
විදුලි කාන්දුවීමක් හේතුවෙන් එක් නිවසකින් හටගත් ගිනි ගැනීමක් මෙසේ පැතිරී ගොස් අනෙක් නිවාසද ගිනි ගැනීමට ලක්ව ඇති බව ලිඳුල පොලිස් ස්ථානාධිපති සිසිර කුමාර මහතා පැවැසීය.
එම නිවාස පේලීයේ වතු නිවාස 24 පවතින අතර, අනෙකුත් නිවාසවලට ගින්න පැතිරීයාම වැළැක්වීම සඳහා වතු කම්කරුවන් හා පොලීසිය එක්ව පැය දෙකක පමණ කාලයක් දැඩි වෙහෙසක් ගෙන ගින්න පාලනය කිරීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල විනාශයක් වැළැකී ගොස් තිබිණි.

2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතු නිවාස පෙළක ගින්නක්