
වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව තදින් අවවාද කිරීමෙන් අනතුරුව මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
පෙරවරු 10.30ට පැමිණ සිටීම සලකා බලමින් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.
මින් පසු සෑම නඩු දිනයකට පැමිණෙන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අවවාද කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු හොරුන්ට එවෙලේම ඇප .පොඩි හොරුන් දවස් දාහතරක් ඇතුලේ
නියමයි.දේශපාලයෝ හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ තමයි ලෝකෙටම ලොක්කෝ කියලා.මොකෝ නිදොස් නිදහස් ක්‍රමවේදය ක්‍රියාත්මක වෙලාද ?
නීතියට අගෞරව නොකර පුලුවන්ද .රන්ජට එක නීතියකුත් ,මොහුට තව නීතියකුත් වෙන්නේ කොහොමද .දෙන්නම නීතියට අපහාස කරලා නම් ?
මේ වගේ උන්ට අවවාද කරලා එලියට දානවා , වරෙන්තු වෙනකන් හිටියා කියන්නෙ ඉතින් රිමාන්ඩ් කරන්න ඕනෙ. නැත්තම් ඔය වගේ දිගටම කරන්න ගනියි.
කොහොමත් මෙයාට රන්ජන්ට දුන්න දඬුවම දෙන්නේ නැහැ.බලන්නකෝ මෙයාවත් අත් හිටවූ දඬුවමක් ගෙදර යවන්නේ නැද්ද කියලා
මෙයාගේ නඩු තීන්දුව ඊළඟ ආණ්ඩුව වෙනකම් ඇදගෙන ගියානම් මොනවාහිරි වෙයි.
මේ දෙන්නම අපහාස කරලා නම්, රන්ජට එක නීතියකුත් මෙයාට තව නීතියකුත් වෙන්නේ කොහොමද?.
නිදොස් කොට නිදහස් තමයි.
අනේ මන්දා මේ මිනිස්සු නම්.?
නියමයි ....... නියමයි ...... පොහොට්ටුවට ජය වේවා.
ඔක්සිජන් සිලිනඩරයක් පිටේ බැඳගෙන උසාවි යන්න.
රංජන්ට තිබූ නීතිය මෙයාට නැද්ද? රංජන්ව සැලකුවේ ත්‍රස්තවාදියෙක් වගේ... හැබැයි මෙයාට නැහැ. පුදුම වෙන්න එපා. නිදොස් කොට නිදහස් ළඟදීම..!