(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැවති අයහපත් කාලගුණ තත්වය (21) දින අලුයම වන විට තරමක් පහව ගොස් ඇත.
පැවති වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ විවෘත කර තිබූ වාන් දොරටු දෙකෙන් එක් වාන් දොරටුවක් ස්වයංක්‍රීයව වැසුණු බවත්, එක් වාන් දොරටුවක් පමණක් තව දුරටත් විවෘතව පවතින බවයි එම ජලාශ වේල්ල භාර ඉංජිනේරුවන් කියා
සිටියේ.
මේ අතර, පවතින වර්සාවත් සමග සෙන්ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇළවලද පහළට කඩා වැටෙන ජලධාරිතාවය ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd