(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
අධිවේගයේ බස් රථ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගෙනයන බලපත්‍ර ටෙන්ඩර් ක්‍රමයට පරිබාහිරව විවිධ පුද්ගලයන්ට ලබාදීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ පොලිස් මුලස්ථානයට අද (27) පැමිණිල්ලක් කළේය.
මෙම ජාවාරමට එරෙහිව දිගින් දිගටම කතා කරන නිසා තමන්ට මරණ තර්ජන ද එල්ල වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බස් සභාපති ගැමුණුගෙන් පොලිසියට පැමිණිල්ලක්
krishantha Thursday, 27 July 2017 11:52 AM
අනේ මෙයාගේ පැමිණිල්ල.... ඔක්කෝටම කලින් විභාග කරන්න.. මෙයාට තමා ගොඩාක්ම අසාධාරණ වෙලා තියෙන්නේ ..
reks Thursday, 27 July 2017 06:01 PM
පොලිසියෙන් දඩගහනවට විරුද්ධව වර්ජනය කල කෙනා, පොලිසියටම ගිහින් පැමිණිලි දානවා. මේ අයව ගන්න එකයි වැරැද්ද... යවන්නේ නැතුව.
lakvidu Thursday, 27 July 2017 06:03 PM
මෙයාව ගෙනල්ල බැස්සුවේ අර පිටිපස්සේ තියෙන සුදු වැන් එකෙන්ද ?
ranavi Thursday, 27 July 2017 08:37 PM
පිස්සු වැඩ නැතුවට වැඩ.