(ශාන්ත රත්නායක)
ලංකා බැංකු සේවක සංගමයේ මූලිකත්වයෙන් ස්වාධීන වෘත්තීය සමිති 19ක් එක්ව ගොඩනැගුණු පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය රාජ්‍ය දේපල විකිණීම, ජනතාව මත බදුබර පැටවීම, වැඩ කරන ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීම ආදි කරුණු කිහිපයක් මුල් කරගනිමින් මහජන බැංකු සේවක සංගමය ඉදිරිපිට අද (7) උද්ඝෝෂණයක නිරත විය.
එහිදි විරෝධතාකරුවෝ කොටුව මහජන බැංකු කාර්යාලයේ සිට ලෝටස් පාර දක්වා පා ගමනින් ගොස් විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් විරෝධතාවයේ යෙදුණහ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බැංකු සේවක සංගමයෙන් විරෝධතාවයක්
nimal Friday, 08 December 2017 05:34 PM
කාර්යාල සහ සාප්පු සේවක පනත දැනට වසර 63ක් පමණ පැරණි පනතක්. කාලයට අනුරූපිව මෙය අද දක්වා වෙනස් වී නැත. වෙනස් කිරීමට මෙතෙක් පැවති කිසිදු රජයක් මගින් හෝ උත්සාහයක් ගෙන නැත. එක උදාරණයක් ගතහොත් මෙම පනතට අනුව බොහොමයක් පුද්ගලික ආයතන වල පැමිණීමේ ලේඛනයක් (ඊ පෝරමය) අත්සන් කිරීමක් දැනට සිදු නොවන අතර පැමිණීම සටහන් කරනු ලබන්නේ ඇගිලි සලකුණු සටහන් කරන ඉලෙක්ට්‍රොනික උපකරණයක් මගින්. මෙවැනි දෙයක් ගැන මෙම වසර 63ක් පැරණි පනතේ කොහෙවත් සඳහන් නොවේ. එසේනම් අදට ගැලපෙන් අයුරින් මෙම පනත සංශෝධනය කල යුතු වෙනවා. හැම දෙකටම විරුද්ධ නොවී මෙම පනතේ අඩුම වශයෙන් සංශෝදිත මුල් පිටපතක් වත් සකස් කර වෘත්තිය සමිති වල අනුමැතිය සඳහා ලබා දෙනකල් සිටියොත් නරකද?