
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ආසන්න මාර්ගයේ ස්ථාන දෙකකින් ජලයෙන් යටවීම හේතුවෙන් කුඩා රථවාහනවලට අධිවේගී පිවිසුමට ඇතුළු වීමට හෝ එයින් පිටවීමට නොහැකි බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් නිහාල් ලොඩ්‍රික් මහතා පැවසීය.
ඒ හේතුවෙන් අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට හෝ ගාල්ල දෙසට යාමට බලාපොරොත්තුවන රියදුරන් දොඩංගොඩ හෝ කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවීමට හෝ පිට වීමට කටයුතු කරන ලෙස ඒ මහතා වැඩිදුරටත් දන්වා සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd