(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපන කිරීමේදී සිදු වූ බව කියන මුදල් ගනු දෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
2013 වසරේ සිදු වූ එයාර් බස් ගනු දෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිනහවේ ඇතුළත ලොකු බයක් තියෙනවා වගේ පේනවා. හා බොරුද?
නාමල්, මහින්ද ඇතුළු රාජපක්ෂ රෑන ඉන්නේ හොඳ වෙලාවට! නැත්තන් මේ වැඩ බැරි, කුහක, වෛරී, උද්ධච්ච මාලිමාන්ඩුවත්, ඊට ආවඩන සට්ටඹි රාලලාත් වැටෙන්නේ අලි අමාරුවක. තමන්ගේ නොහැකියාවේ බෝලය පාස් කරන්න කෙනෙක් හෝ දේශපාලන ව්‍යාපාරයක් නොමැති නිසා!
හොරු ඇල්ලුවද කියලා නේ නාමල් ඇහුවේ, තව ටික දවසකින් තමුන්ට බලාගන්න පුලුවන් වෙයි හොරු අල්ලන හැටි !
මුගේ වටේ ඔය ඉන්නේ මූ හොරා කාපු ඒවායින් දන්කුඩ කටු කාපු එවුන් වෙන්න ඇති
පට්ට හොරෙක් පස්සෙන් යන උන් දැක්කම හිරිකිතයි .රටම උලාකාලා හප කරපු උන්
ආයුධ පෙන්නන්ඩ ගෙනිච්චේ පාතලයන්වනේ. ඒ කියන්නේ මෙයත් පාතාලයෙක්.
කටේ නරිවාදම නම් අඩු වෙලා නැහැ ,මාළුවා නහින්නේ කට නිසා
ඔය වට පඩයන්ටත් එන්න කියලද?
කහ පාටින් දාලා තියන ශීර්ෂය බිමල්ගේ අදහසක්ද ?එහෙමත් නැතිනම් කාගේද ?
තමන් කරපුව අනෙක් අයත් තමන්ටම කරයි කියලා බය වෙලා ..
ඔබලාගේ කාලේ, ඔබලාගේ මිනිස්සු කරපුදේම තමයි මතක් වෙන්නේ නේද? ලොකු පිනක් ආයුධ පෙන්වන්න හරි ගෙනියනවා නම්. මෙය විතරක් නොවෙයි, සනුහරේම
නීති ආයතන මෙයට වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. සංජීවගේ සිදුවීමෙන් පසු මුළු නීති පද්ධතියෙම තමාට ආරක්ෂාව නැති බවක් මාධ්‍ය සඳහන් කළා. මෙවැනි අවස්ථාවලදී, මෙය දේශපාලන පක්ෂ ගැටුමකට ගෙන යා හැකිද?
අවුරුදු 5 ම මේ විදියට සතියේ ෂෝ වලින් ගෙවාගන්න පුලුවන් වුනොත් ඒකත් ලොකු දෙයක්.
පව් කාරයන් රාජපක්ෂවරුන් ආයුධ පෙන්වන්න රැගෙන යන්න කල්පනා කළත්, මේ ඉන්නේ තව වසර කීපයකින් රටේ විධායක ජනාධිපති කෙනෙක් තමයි. ඉරිසියාවට සහ වයිරයට ඒක නැවතිය නොහැකිය.
අපේ දැනුම අනුවනම් ආයුධ පෙන්නන්න ගිහින් මෙතෙක් කල් වෙඩි වැදුනේ පාතාල සම්බන්ධතා ඇති අයයි .ඔබත් එහෙමද
මොන තරම් වටේ හිටියත් කරපු හොඳ හෝ නරක වල ප්‍රතිපල ලබන්න වෙන්නේ තනියමයි
පෙනෙන විදිහට, ඔහු ඇඬුවා... ඒ වගේ නොවේද?
ඕවා තමයි දැන් ජනතාවට පෙන්නන්න තියෙන්නේ...