(එම්.සුසිල් පියන්ත)
කොස්ගොඩ දූවේමෝදර අද (31)අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයකු මියගොස් ඇති බව කොස්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කොස්ගොඩ දූවේමෝදර පදිංචි විසිතුන් හැවිරිදි තරුණයෙකි.
මිය ගිය තරුණයා සිය නිවසේ නිදා සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මේ තරුණයාට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
මේ වැඩි තැබීම අද(31)අලුයම පහත් පහයි කාලත් අතර සිදුවන්නට ඇතැයි පොලීසිය කියයි.
මිය ගිය තරුණයාගේ පියා කොස්ගොඩ ප්‍රදේශයේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අයකු බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලත් නසාරානි වැඩක් කරලා ඇති
තරැන ජිවිතයක් අපරාදේ, මේවා කරවන මිනිස්සු ඇයි මේ වගේ අපරාධවලට යොමු වෙන්නේ. මේකේ ප්‍රතිඵල තමන්ට ලැබෙන බව දන්නේ නැද්ද?
මිස්ට බංකු බංකු ඇච්චුඅලි දිස් ඉස්ස බිග් කුවෙච්චන් ඉන් දිස් බුයිටිපුල් කන්ටි
තම තමන්ට මරන තර්ජන තිබේ නම් පොලීසියට දන්වා ආරක්ෂාව ගන්න. බොහෝ මරන යමකට සම්බන්ධ අය. ප්රශ්නය ඒ අයට නීති රැකවරණ පතන්න බැරි එකය
උගුර ලේ රහ වෙනකම් කෑගහල ආණ්ඩුවක් අරන් දුන්න. ඩෝබිලා දාහකට විතර වියදම් කරගෙන ආණ්ඩුව රකින්න හදනවා. මේකාටයි පාපිසි ටිකටයි අඩුගානේ මිනීමැරුම් ටික නවත්තගන්න බෑ. නොදකින්.
රටේ ඉන්න බයියෝ පැතූ වෙනස.
සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ කැළෑ නීතිය රජ කෙරුවා. අධිකරණය පවා දේසපාලණීකරණය කරලා, රටේ යුක්තිය නීතිය, සාධාරණය පවා නැති කරලා තිබුනේ? ඒවායේ ප්‍රතිඵළ නැතුවා නොවෙයි...
මෙයා ඩුබායි සැඟව සිටින පාතාල නායකයෙක් ගේ මෙහෙය වීම මත සිදු වීමක්