IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ආබාධිත රණවිරුවෝ ඕල්කට් මාවත වසති

(ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක)

තම විශ්‍රාම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වහා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ආබාධිත රණවිරුවෝ පිරිසක් අද(11) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹූහ.

ඔවුහු ඕල්කට් මාවතේ ගමනාගමනය අවහිර කරමින් පාරේ වාඩිවී සිටිති.

 



අදහස් (17)

ආබාධිත රණවිරුවෝ ඕල්කට් මාවත වසති

yamaya Friday, 11 August 2017 07:09 AM

පොලිසියට තියෙන්නේ මේක පාලනය කරන්නයි.

:       418       274

Damitha Friday, 11 August 2017 07:49 AM

තමුන් සේවය කරපු කාලය සහ එයට ලැබුණු සියලු දීමනා ගැනත් ප්‍රසිද්ධ කලා නම් නේද හොඳ? තවද එම කාලය වැඩ කරපු වෙනත් අයවලුන්ට ලැබෙන දීමනා ගැනත් සංසංන්දනය කලානම් හොඳයි නේද?

:       626       479

Jayantha Friday, 11 August 2017 10:58 AM

මේ මොකද්ද මේ සෙල්ලම. තමන්ගේ ඉල්ලීම් ලැබුනේ නැති වුනාම මෙහෙම පාරවල්වල ගමනාගමනය ඇන හිටීම හරිද. මේවා සාමාන්‍යයෙන් සාකච්චා මාර්ගයෙන් විසදා ගත යුතුය. මෙයින් වන්නේ අපේ දුප්පත් ආර්ථිකයට තවත් බැට දීමයි.

:       434       366

ramaniSaturday, 12 August 2017 05:21 AM

මොකක්ද මේ සෙල්ලම කියන එක ඒ උදවිය තමන් වෙනුවෙන් පණ දෙන්න කොටි කටට ගිය කාලෙත් ඇහුවේ නැත්තේ ඇයි? දන්නේ නැද්ද සාකච්ඡා කරන්න ගියාම ගහලා පැන්නුව වග?

:       74       507

ShanSaturday, 12 August 2017 06:48 AM

හමුදාවට බැඳෙන්නේ යුද්ධ කරන්නත් එක්ක තමයි. කොටි කටට ගියේ අමතර වැඩකට නෙමෙයි නේ. එක පඩි ගත්ත රස්සාවේ කොටසක්....

:       419       214

පිටිගල මිලානෝ Saturday, 12 August 2017 07:53 AM

ගිහිල්ලා මැදමුලනේ වාඩි වෙන්න කියන්න.

:       538       346

suminal Friday, 11 August 2017 12:37 PM

මේ ගොල්ලෝ රණ විරුවෝ වුණාට දැන් වැටෙන්නේ කඩාකප්පල් කාරයින්ගේ ගොඩටනේ ....

:       443       402

lion Saturday, 12 August 2017 12:00 AM

දැන් නම් කෙලින්නේ පිස්සු. මේ ඔක්කොම පඩි නඩි අරන් මිනිසුන්ට වද දෙනවා. ඒ කාලෙක හිටියා නම් මේ අයට ලැබෙන්නේ පොලුපාර තමයි.

:       69       2

NIRESH Saturday, 12 August 2017 04:38 AM

අනේ ඇත්තමයි මේ මිනිස්සුන්ගේ මොලේ තියන්න ඕනේ තැන නෙවෙයි තියෙන්නේ මම හිතන්නේ. මොලේ යටට ගිහින්. සාමාන්‍ය පොදු ජනතාවගේ ගමනාගමනය කඩාකප්පල් කරලා මුළුරටේම උදේ වරුව නාස්ති කරන මේ මිනිස්සුන්ව යවලා දාන්න ඕනේ. මෙයාල රණවිරුවෝ නෙමේ. මෝඩයෝනේ...

:       5       27

Senarath Saturday, 12 August 2017 04:39 AM

මේ ගැන රජය සමඟ සාකච්ඡා කළාට වැඩක් වුණේ නැහැ. මේ රණවිරුවෝ ඉන්පසුව උපවාස කළා. ගුටි කෑවා. ජලප්‍රහාර වලට මුහුණ දුන්නා. පසුව ජනාධිපතිතුමාගේ පොරොන්දුව ලැබීමෙන් පසුව රණවිරුවෝ විසිර ගියා. අදටත් ඒ පොරොන්දුව ඉටුවෙලා නැහැ. මේ උදවිය ආබාධිත වුණේ අපි වෙනුවෙන් සටන් කරලා මිසක් ඔවුන්ගේ පෞද්ගලික දේපල ආරක්ෂා කරගන්න සටන් කරලා නමෙයි. අපේ කුහකයන්ට මේවා මතක නැහැ. ඉගෙන ගන්න විනිසුරුතුමාගෙන්වත් කොහොමද තමන් වෙනුවෙන් දිවිදුන් විරුවෙකුට සලකන විදිය? මරුණා නම්, මේ තරම් දුක්විඳින්න වෙන්නේ නැහැ. මේ උදවියට ප්‍රතිකාර වලට කොතරම් වැයවෙනවද ?

:       42       378

පිටිගල මිලානෝ Saturday, 12 August 2017 07:41 AM

අර ඒ දවස්වල හිටපු ලේකම්තුමා මොනවත් කරලා නැද්ද? රට රටවල්වල ගිහිල්ලා සංදර්ශන පවත්වලා එකතු කරපු සල්ලි කෝ? මිලානෝ නගරයේ තිබුන සංදර්ශනයට අපිත් අවංකවම දායක වුණා... රණවිරුවෝ ගැන අනුකම්පාවෙන්.

:       58       127

amith italySunday, 13 August 2017 07:50 AM

එ්කේ තිබ්බේ එජාපය අරමුදල් එකතු කරන්න. ඔබට අමතක වෙලා.

:       0       54

raviTuesday, 15 August 2017 04:37 AM

මුල අමතක, ආණ්ඩුවට කඩේ යන, කඩේ යන්න පඩියක් ගන්න, අම්ම තාත්ත උනත් විකුණන් කන එවුන්ට කොහෙද මුලක් මත තියෙන්නේ

:       0       175

banda Saturday, 12 August 2017 09:57 AM

මේ සැබෑ රණවිරුවෝ නොවේ. රස්සාවක් නැතිකමට හමුදාවට බැදුණු පිරිසක්.. රටට, ජාතියට සැබෑ ලෙස ආදරය කල සැබෑ රණවිරුවෝ මෙසේ අවිනීතව හැසිරෙමින් රණවිරුවාගේ ගරුත්වය කෙලෙසන්නේ නැත.

:       278       117

thilina Saturday, 12 August 2017 04:01 PM

අපේ රටේ තරම් මුල අමතක වෙන ගුණමකු ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.. ඒකයි මේ වගේ අදහස් පල කරලා තියෙන්නේ. මේ මිනිස්සු කියන්න පුළුවන් හැම විදිහටම මේ ගැන රජයට කිව්වා. එත් ගණන් ගත්තේ නැති තැන තමයි මෙහෙම ක්‍රියාමාර්ගයකට යොමු වෙලා තියෙන්නේ..

:       1       613

ධම්ම Sunday, 13 August 2017 05:00 PM

ඉහත බොහෝ ප්‍රතිචාර දැක්කාම මට මතක් උනේ ගුත්තිලයේ "දියෙහි යන දණ්ඩට..පිහිටක් වෙතත් පෙරසිට.." කවියයි.

:       0       5

sanath Monday, 14 August 2017 05:46 AM

අබාධිත රණවිරුවන්ට පඩි තුනක් ලැබෙනවා. 1 මාසික වැටුප සහ අදාල සියලුම දීමනා රුපියල් 60000ක් පමණ. 2. විශ්‍රාම වැටුප රුපියල් 35000ක් පමණ. 3 අබාධිත දීමනාව රුපියල් 15000ක් පමණ වන අතර මෙය අාබාධයේ බරපතලකම අනුව වෙනස්වේ. මීට අමතරව අවුරුද්දකට කීප වතාවක් ඔවුන්ගේ පාසල් යන ළමුන් සඳහා ද්‍රව්‍යමය ආධාරද ලැබේ. නමුත් යුද්ධයේ ඉදිරි පෙළ සටන් කොට අබාධිත නොවූ වචනයේ පරිසමාප්තියෙන්ම රණවිරුවන් වූ වීරයන්ට ලැබෙන්නේ රුපියල් 35000/- කට අඩු විශ්‍රාම වැටුප පමණකි.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන


ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 05 2076 6

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 671 5

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක




සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි
2025 අප්‍රේල් මස 28 3045 32

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 725 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site