(ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි)
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(23) අල්ලස් කොමිසමට කැඳවා තිබූ අතර පැය 7කට අධික කාලයක් එහි රැඳී සිටිමින් ඔහු එහිදී ප්‍රකාශ ලබාදුන්නේය.
ඔහු මහ බැංකු අධිපති සමයේ සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එසේ ප්‍රකාශ ලබාගැනිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු හිටියටත් වඩා අද නිදහසේ ..ඇතුලේ ඉන්න ඕන අය එළියේ ඉඳන් ලොරි ටෝක් දෙනවා...
හොර වැඩක් වෙන්න ඇති කරලා තියෙන්නේ...
මෙයා දැන් අයින්වෙලා ගොඩක් කල්. රවීට වඩා මෙයාට දැන් අමතක වෙලා ඇති.
අජිත්ට නිවාඩුවකට සති 2-3 වැලිකඩ පැත්තේ යන්න වේවිද?
වර්තමාන ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම සිටින්නේ හොරු, දූෂිතයන්, වංචාකාරයන් සහ කොමිස්කාරයන්ය. ප්‍රමාණ වශයෙන් සැළකුවොත් ටයි කෝට් කාරයන් සහ සුදුවතින් සැරසී පන්සල් ගානේ නිතරම යන දේශපාලකයන් ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ඔවුන්ගේ ගැත්තන්ද මේ අතර මෙසේ දකින්නට ඇත. චෝදනාවක නඩුවකට උසාවි පැමිණියත් මේ අය වෙනුවෙන් මල්මාලා පැළඳවීමට පොරකන උතුම් ජනතාවක්ද රටේ ඇත. හොරු කීවොත් කෙසෙල් කැනක් හොරෙන් කපන කෙනාද, මුදල් පසුම්බියක් සොරා ගන්නා කෙනාද වචනයට අනුව සොරුන්ය. මෙහිදී මා දකින තත්ත්වය නම්, මේ දෙවැනි වර්ගයේ හොරුන්ට සොරාගත් භාණ්ඩයේ හිමිකරුගෙනුත් හොඳහැටි ගුටිකා, පොලිසියේ මහත්වරුන්ගෙනුත් හොඳ හැටි සැළකිලි ලබා උත්තරීතර අධිකරණයෙනුත් දඩ මුදලක් හෝ සිර දඬුවමක් ලබා දීමට තරම් නීතියේ ප්‍රතිපාදන තිබීමය. අපේ ගරු ඇමති රාජිත සේනාරත්න මහතාට අනුව මේ වැරදි ළුෑණු ගෙඩියේ කවර ප්‍රමාණයක්ද යන්න සඳහන් කිරීමට මම නොදනිමි. ගැටළුව ඇත්තේ, පවතින සංස්කෘතිය කා සඳහාද යන්න හොරා නොකන ජනතාව තේරුම් නොගැනීම වෙන්නට පුළුවන...
මොවුන් රජයේ දේපොළ වලින් අද්යාපනය ලබා ගත්තා මදිවට රජයේ සම්පතුත් කොල්ල කනවා ... මොවුන් සුකොපභෝගීව ජීවත් වුනාට, අඹු දරුවන්ට රස බොජුන් වලඳන්න දුන්නට පලක් තිබෙනවාද ඔක්කොම කරන්නේ රජයේ අහිංසක ජනතාවගේ සල්ලි හොරකාලානම් ?
මෙන්න අලුත්ම යහපාලන න්‍යාය. මහබැංකු වංචා කලේ අපි විතරක් නෙමෙයි. අනිත් අයත් කලා.
එකල මෙකල වැඩ බැලුවම මේ මහත්තයා හොඳ වැඩ කාරයෙක්... මිනිස්සු වෙනස ඕනෑ කියලා ඉල්ලන් කෑවනේ... දැන් කන්න තියා ලෙවකා ගන්නවත් පණ නැහැ.
මෙන්න තවත් කෙනෙක්... කොහේ හිටියද මන්දා..
මහා බැංකුවට විනකරපු තවත් පුද්ගලයෙක් නේද?
මේ මහත්තයා කරපු විනයක් නැහැ. ඔය වින කරපු ඈයෝ සාක්කිත් එක්කම තහවුරු වෙලා තියෙන්නේ...