(එච්. චන්දන)
පුත්තලම පිටවට රවුම් මාර්ගයේ කිරිවැව තුළ ඉවතලන ප්ලාස්ටික් බෝතල් භාවිතා කරමින් රුවන්වැලි සෑ අනුරුවක් ඉතා අලංකාර ලෙස නිර්මාණය කර ඇත.
මෙවර වෙසක් උළෙල වෙනුවෙන් ප්‍රදේශවාසීන් සහය ඇතිව කුඩා කම්බි , කුකුල් දැල් භාවිතා කරමින් ප්ලාස්ටික් බෝතල් 3500 – 4000 පමණ ප්‍රමාණයක් මෙම නිර්මාණයට භාවිතා කළ බව එහි නිර්මාණකරු වන සරත් වීරකොන් මහතා සඳහන් කරයි. මෙහි උස අඩි 12 ½ වන අතර වට අඩි 19 වේ.



COMMENTS
හොද අදහසක් .ඒත් බෞද්ධයන් වන අපගේ මුදුන්මල්කඩක් වන සෑ රජුගේ ගර්බයත්, බිත්තියත් හිස්ව නැති නිසා මේ හිස්බව සහිත නිර්මාණය තුලින් සෑ රජුගේ පූජනීයත්වයට හානියක් අගෞරවයක් සිදුවන බව මට සිතෙයි