නිශාන්ත - කපිල දෙදෙනාගෙන් පැය 8ක් ප්‍රශ්න කරති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ගෙන් ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරීහු අද (23) පැය 08 කට ආසන්න කාලයක් පුරා ප්‍රකාශ ලබාගත්හ. 8 years ago
ඌව සබේ කැලඹේ ඌව පළාත් සභා මාසික රැස්වීම අද (23) ආරම්භ වීමත් සමඟ එහි මුලසුන හෙඹවූ නියෝජ්‍ය සභාපති විමල් ගලගමආරච්චි මහතාට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනා සභා ශාලාවෙන් පිටව ගියහ. 8 years ago
නිශාන්ත වික්‍රමසිංහ - කපිල චන්ද්‍රසේන ජනාධිපති කොමිසම හමුවේ ශ්‍රී ලංකා එයාර්ලයින් සහ මිහින් ලංකා ගුවන් සමාගම්හි සිදු වු දුෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ මේ වන විට පෙනී සිටින එම ආයතනයහි හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන ඒකකයට සිය ප්‍රකාශ ලබා දෙමින් සිටී. 8 years ago
ගාමිණී සෙනරත්ගේ ලිට්රෝ වංචා නඩුව අලුත් මහාධිකරණයේ මුලටම නඩු ප්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබු ප්‍රථම තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණය හමුවේ පවරන ලද ප්‍රථම නඩුව හෙට (24) එම විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමට නියමිතය. 8 years ago
අවුරුදු 35ට අඩු ත්‍රී රෝද රථ රියදුරන්ට පැනවු කුලී ගමන් තහනම අත්හිටුවයි අවුරුදු 35ට අඩු ත්‍රී රෝද රථ රියදුරන්ට පනවා ඇති කුලී ගමන් තහනම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 8 years ago
ගෝඨා ඇතුළු සිව් දෙනෙකුට නොතීසි ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ 8 years ago
පලතුරු ඉදවීමට යොදන විස රසායනික වර්ග 300 ක් ශ්‍රී ලංකාවේ වස විස දමා ඉදවන පලතුරු වර්ජනය කරන ලෙස කොළඹ “මැනිං මාර්කට්” පොදු වෙළඳ සමිතිය ජනතාවගෙන් ඉල්ලා සිටී. 8 years ago
අන්තරේ පාගමනට පොලිසියෙන් දෙවැනි වරටත් කඳුළු ගෑස් අන්තර් විශ්ව විද්‍යාල සිසුන් ආරම්භ කළ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ -පුරහල අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත. 8 years ago
පොලිස් පරීක්ෂක-කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු 8 ක් අත්අඩංගුවට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයා, කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් අටදෙනෙකු කළුතර දී අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි. 8 years ago
වැලිකඩ බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් 8 කට තුවාල වැලිකඩ බන්ධනාගාරයේ අද (20) සවස බන්ධනාගාර නිලධාරීන් සහ උද්ඝෝෂණයේ නියැලි සිටි රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් රැඳවියන් තිදෙනෙකු සහ නිලධාරීන් අටදෙනකු තුවාල ලබා තිබේ. 8 years ago
කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය ගැන හිටපු ජනපතිට අමතකලු ද නේෂන් පුවත්පතේ හිටපු මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව ලබාදුන් ප්‍රකාශයේ දී බොහෝ කරුණූ සම්බන්ධයෙන් තමන්ට මතක නැති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ ලක්මිණී ගිරියාම මෙනෙවිය ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය වෙත කරුණු ඉදිරිපත් කළාය. 8 years ago
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අභියෝගය බාරගන්නවා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තමන්ට බාර දිමට එක්සත් ජාතික පක්ෂයත්, විපක්ෂ නායකත්වයත් තීරණය කළහොත් එම අභියෝගය බාර ගන්නා බවට හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවසීය. 8 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago