19  ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  රටට ශාපයක්  බැවින් එය අහෝසි කළ යුතු යැයි  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා  පැවසීය.

 අද  පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
 
ඊළඟ ජනාධිපතිවරණයේදී  කවුරුන් බලයට පත් වූවත්  19-ඒ  ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර රටේ ස්ථාවරය ගොඩනැගිය යුතු යැයි ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.