lankadeepa.lk

ඉන්දීය වයිරස ප්‍රභේදය මෙරටින් හමුවෙලා

2021 මැයි මස 08 ප.ව. 12:10

2     5451

විදේශයකින් පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී ආසාදිතයෙකු බවට තහවුරු වුණු පුද්ගලයෙකුගේ ජෛව පටක සාම්පල පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයාට ආසාදනය වී ඇත්තේ ඉන්දියාවෙන් පළමු වරට සොයාගත් කොරෝනා වයිරස ප්‍රභේදය යැයි සෞඛ්‍ය අංශ කියයි.


lankadeepa.lk

පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය තාවකාලිකව වහයි

2021 මැයි මස 08 පෙ.ව. 07:21

4     1971

කොවිඩ් සැක සේවකයකු හමුවීම නිසා පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය තාවකාලිකව වසා දමා එහි සෙසු සේවක පිරිස් නිරෝධායනයට යොමුකර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.


lankadeepa.lk

දිස්ත්‍රික්ක තුනක වසම් 13 හුදකලා කරයි

2021 මැයි මස 08 පෙ.ව. 07:11

0     4246

දිස්ත්‍රික්ක තුනක ග්‍රාම සේවා වසම් 13ක් අද අලුයම සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


lankadeepa.lk

මෙලොව එළිය දකින්නත් පෙර බිළිඳුන් හැත්තෑවකට කොරෝනා

2021 මැයි මස 08 පෙ.ව. 12:11

1     4345

සොයිසා කාන්තා රෝහලේදී කොවිඩ් -19 ආසාදිත බිළිඳුන් 70 දෙනකු පමණ මේ වනවිට උපත ලබා ඇති බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා පවසයි.


lankadeepa.lk

දිනක මෙරටින් වාර්තා වූ වැඩිම මරණ ගණන අද වාර්තා වෙයි

2021 මැයි මස 07 ප.ව. 11:48

3     14510

කොවිඩ් 19 වයිරසය ආසාදිත වී සිටි තවත් 19 දෙනකු‍ගේ මරණ අද (7) වාර්තා විය.


lankadeepa.lk

කේම්බ්‍රිජ් විභාග අත්හිටුවයි

2021 මැයි මස 07 ප.ව. 10:02

0     4559

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට පැවැත්වෙමින් තිබූ කේම්බ්‍රිජ් විභාග වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කොට ඇත


lankadeepa.lk

රෝගීන් වැඩි වුවහොත් ප්‍රතිකාර නිවෙස්වලම

2021 මැයි මස 07 ප.ව. 07:32

6     4518

කොවිඩ් ආසාදිතයන් වැඩි වුවහොත් සමහරුන් නිවෙස්වලත් ඉදිරියේදී රැඳවීමට සිදුවනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.


lankadeepa.lk

ඇස්ට්‍රාසෙනෙකා ගැටළුවට ජනපති - ටෙඩ්රෝස් අතර සාකච්ඡාවක්

2021 මැයි මස 07 ප.ව. 02:55

5     6303

ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් මහතා සමග අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් කළ බව ජනාධිපති ලේකම් කාර්යලය කියයි.


lankadeepa.lk

“අස්ට්‍රාසෙනිකා දෙවන එන්නත සොයා ගැනීම දුෂ්කර වෙලා”

2021 මැයි මස 07 ප.ව. 01:24

13     6677

අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ජනතාවට එහි දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.


lankadeepa.lk

අලුත් නීතිපති තෝරන්න ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි

2021 මැයි මස 07 පෙ.ව. 11:30

9     4048

නීතිපති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලැබ ඇති නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා එම තනතුරට පත් කරන්නේ දැයි කරුණු සලකා බැලීම සඳහා ව්‍යවස්ථාදායක සභාව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 13 වැනිදා බ්‍රහස්පතින්දා රැස් වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ලංකාදීපයට පැවැසීය .


lankadeepa.lk

‘‘ඉදිරියේදී වෙළෙදපොලේ ගෑස් හිඟයක් ස්භාවයෙන්ම නිර්මාණය වෙයි‘‘

2021 මැයි මස 07 පෙ.ව. 04:55

0     5964

රජය ගෑස් සමාගම්වලට ඇහුම්කන් නොදුණ හොත් ඉදිරියේදී වෙළෙදපොලේ ගෑස් හිඟයක් ස්භාවයෙන්ම නිර්මාණය වන්නේ යැයි ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා පවසයි.


lankadeepa.lk

කොවිඩ් ගැබිණි මවුවරුන්ට රෝහල්වල පහසුකම් මදි

2021 මැයි මස 06 ප.ව. 09:30

1     1383

කොවිඩ් ආසාදනය වන ගැබිණි මවුවරුන් සංඛ්‍යාව ඉහළ යාම නිසා ඔවුන්ට ප්‍රතිකාර ලබාදීමට දැනට පවතින පහසුකම් ප්‍රමාණවත් නැතැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා අද (6) පැවසීය.


lankadeepa.lk

ගැබිණියන්ට සති 28 පසු කොරෝනා හැදුනොත් භයානකයි

2021 මැයි මස 06 ප.ව. 04:56

0     2233

ගැබිණි කාන්තාවන්ට සති 28කට පසුව කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් එය බරපතළ තත්වයකැයි කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පැවසීය.


lankadeepa.lk

ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක්

2021 මැයි මස 06 ප.ව. 01:07

14     21703

කොරෝනා ආසාදිත වී සිටි තවත් 25 දෙනකු‍ගේ මරණ ඊයේ (5) වාර්තා විය.


lankadeepa.lk

අනුරාධපුර සම්පත් බැංකුවේ මුදල් කොල්ලය වරදි

2021 මැයි මස 06 පෙ.ව. 07:58

7     16878

වීඩියෝ අනුරාධපුර නව බස් නැවතුමේ පිහිටි සම්පත් බැංකු ශාඛාවේ ඒ.ටී.එම්. යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා මුදල් කොල්ල කෑමට ආ දෙදෙනකුට වෙඩි තබා එම මුදල් බේරා ගැනීමට හැකි වී ඇතැයි වර්තා වෙයි.


lankadeepa.lk

කොරෝනාවෙන් සුවය ලැබුවත් ගෙදර එන්න බස් නෑ

2021 මැයි මස 05 ප.ව. 03:32

8     6709

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු ප්‍රතිකාර සදහා කල්මුණ මරදමුනෙයි ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ ගම්පහ ප්‍රදේශයේ හැට දෙනකුගෙන් සමන්විත පිරිසක් සුව වීමෙන් පසු ප්‍රවාහන පහසුකම් නැතිව සති දෙකකටත් වැඩි කාලයක් මරදමුනෙයි ප්‍රාදේශීය රෝහලේ ඉතා අසරණව සිටින බව ඔවුහු පවසති.


lankadeepa.lk

ඉන්දියාවේ වයිරසය ශ්‍රීලංකාවේ ව්‍යාප්තවීමේ අවදානමක්

2021 මැයි මස 05 පෙ.ව. 04:50

19     9405

ඉන්දියාව තුළ පැතිර යමින් ඇති කොරෝනා වයිරස ප‍්‍රභේදය මෙරටේ ද ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.


lankadeepa.lk

උසස් පෙළ හපන්නු

2021 මැයි මස 04 ප.ව. 06:08

10     19767

ඡායාරූප හොරණ තක්ෂිලා විද්‍යාල මධ්‍යම මහා විද්‍යාලයේ සිසු දෙදෙනෙක් අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූහ.


lankadeepa.lk

ඉන්දියාවේ සිට බෝට්ටු 11කින් ආ 86ක් ආපසු හරවයි

2021 මැයි මස 04 ප.ව. 04:20

0     7120

ඡායාරූප ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක සහිත පුද්ගලයන් 86 දෙනකු සහිත ඉන්දීය ධීවර යාත‍්‍රා 11ක් මෙරට මුහුදු සීමාවෙන් නැවත හරවා යැවූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.


lankadeepa.lk

එන්නත් ලක්ෂ හයක ගැටලුවක්

2021 මැයි මස 04 ප.ව. 04:00

4     7600

එන්නත් ලක්ෂ හයක ගැටලුවක් ඇති බවත් එය හැංගිය යුතු කාරණයක් නොවන බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (4) පැවැසුවාය.


lankadeepa.lk

උසස් පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ

2021 මැයි මස 04 පෙ.ව. 11:09

0     4258

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල අද (04) පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.


lankadeepa.lk

ස්පුට්නික් එන්නත අත්‍යවශ්‍ය සේවාවලට මුලින්ම

2021 මැයි මස 04 පෙ.ව. 06:00

4     4991

රුසියාවෙන් ගෙන්වනු ලබන ස්පුට්නික් v එන්නත විදුලි බල සේවකයන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල සේවකයන්ට ප්‍රමුඛතාව මත ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .


lankadeepa.lk

පූජිත් ජයසුන්දරට, හේමසිරි ප‍්‍රනාන්දුට චෝදනා 1728ක්

2021 මැයි මස 03 ප.ව. 04:40

13     5668

අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසින් කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කරන බවට තොරතුරු ලැබී තිබියදී එම ප‍්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මිනී මැරීම හා මනී මැරීමට තැත් කළ බව ඇතුළු චෝදනා 1728 ක් යටතේ නඩු පැවරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තීරණය කර ඇත.


lankadeepa.lk

කොරෝනා පළමු එන්නතෙන් මාස තුනකට ආරක්ෂාව

2021 මැයි මස 03 ප.ව. 01:55

7     5295

කොරෝනා එන්නත් එක මාත්‍රාවකින් මාස තුනක් යනතෙක් එම රෝගය වැලඳීමේ ප්‍රවණතාව අඩු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව හා අණුක විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.


lankadeepa.lk

කොරෝනා නීති කැඩුවොත් ඉදිරියේ දී රට ඉන්දියාවක් වේවි

2021 මැයි මස 02 ප.ව. 08:08

15     5591

ජනතාව සෞඛ්‍ය නීතිවලට නිවැරදිව අනුගත නොවුණහොත් ශ්‍රී ලංකාව ඉදිරි දෙසතියේ දී ඉන්දියාවේ තත්වයට පත්විය හැකි යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.


lankadeepa.lk

කෝවිඩ් මධ්‍යස්ථාන, රෝහල් ඇඳන් පිරෙයි

2021 මැයි මස 02 ප.ව. 12:48

0     5947

අලුත් අවුරුදු කොවිඩ් පොකුර මතු වීමෙන් පසු එම රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා බොහෝ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඇඳන් සම්පූර්ණයෙන්ම පාහේ පිරී ගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග වලින් පැවසේ .


lankadeepa.lk

සියලුම පාසල්, විශ්ව විද්‍යාල, නැවත දැනුම් දෙන තුරු වසා තැබේ

2021 මැයි මස 01 ප.ව. 06:46

0     5956

පාසැල්, උපකාරක පංති, දහම් පාසැල්, පෙර පාසැල් සහ විශ්ව විද්‍යාල නැවත දැනුම් දෙන තෙක් වසා තැබීමට උපදෙස් ලබාදී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


lankadeepa.lk

සිංගප්පූරුවට ඇතුළු වීම රටවල් කීපයකට තහංචි

2021 මැයි මස 01 පෙ.ව. 08:33

4     10939

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින් හට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට බව සිංගප්පූරු රජය තීරණය කර ඇත.


lankadeepa.lk

ග්‍රාම නිලධාරී වසම් තව 16ක් හුදකලා කරයි

2021 අප්‍රේල් මස 30 ප.ව. 06:48

0     9386

තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


lankadeepa.lk

‘‘හරීන් ප්‍රනාන්දු ජූලි 14 තෙක් අත්අඩංගුවට ගන්නේ නෑ‘‘

2021 අප්‍රේල් මස 30 ප.ව. 01:06

9     11894

පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.