( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයෙදී පොලිස් කොස්තාපල්වරයෙකුගේ අමානුෂීක පහර කෑමට ලක්වු සිව්දරු පියෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අමානුෂීක ලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ඩබ්ලියු.එම්.කේ.චන්ද්‍රසේන නැමති 36 හැවිරිදි සිව්දරු පියෙකි.
මෙම පහර දීම ඊයේ නවගත්තේගම වෙලෙවැව නගරයෙ කොත්තු හෝටලයක් අසල අතුරු මාර්ගයකදී සිදුවි ඇති බව කියයි.
එම හෝටලයට කොත්තුවක් මිලදි ගැනිමට යතුරු පැදියකින් පැමිණ සිටි නවගත්තේගම පොලිස්ථානයේ පොලිස් රියදුරේකුගේ යතුරු පැදියෙ එම හෝටලයටම කොත්තුවක් මිලදි ගැනිමට පැමිණ සිටි පුද්ගලයකුගේ පාපැදිය ගැටී සිදුවූ බහින්බස්වීම දුරදිගොස් පහරදීම සිදුව ඇතැයි කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යතුරු පැදියේ ගැටුණැයි පී.සී පා පැදිකරුට පහරදීලා
Bunny Preena Thursday, 08 May 2025 04:02 PM
දෙපාර්ශවයම ඉවසන්නම බැරි ලොකු බඩගින්නකින් ඉඳලා වගෙයි
ජිල්බුThursday, 08 May 2025 06:46 PM
පොලිස් කොත්තුව සැර වැඩියි. කාලා ඉතුරුවෙන කොත්තු කෑලි ඔක්කොම දාලානේ හදන්නේ...
බත් කඩේ මල්ලී Friday, 09 May 2025 01:42 PM
බඩගින්නේ ඉන්න සතෙකුටවත් මේ වගේ ගහන්න එපා. පව් අසරණයා ...කොත්තු කනවා කියන්නේ වහ කනවා වගේ වැඩක්. ඕවා කෑවාම මුළු ඇඟම දනවා, වතුර බීලා එපාවෙනවා. පහුවෙනිදාට ඇඟට පනත් නෑ. මොනවා දාලා හදනවාද මන්දා ඔය කොත්තු.. පොලිසිය ගහන්න ඇත්තේ ඒ නිසාද කව්ද දන්නේ? නොදන්නාකමට කන්න එන්න ඇති...