
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගල්කිස්ස දිලංගා ගෝමස්)
ගල්කිස්සේ වෙරළ පාර ගාලු පාර අසල දි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යතුරුපැදිය පැද වූ පුද්ගලයා පන්නිපිටිය මා කුඹුරේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයය කියයි.
එදින මියගොස් තිබුනේ ගල්කිස්ස නගර සභාවේ ඝන අපද්‍රව්‍ය අංශයේ කම්කරුවෙකු ලෙස කොන්ත්‍රාත් පදනම මත රැකියාව කරන දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචිව සිටි ප්‍රවීන් නිසංක වයසඅවුරුදු 19 ක පමණ තරුණයෙකි අත්අඩංගුවට ගත් සැකකරු වෙඩික්කරු සමග පැමිණි යතුරු පැදිය කොටස් කර නිවස පිටුපස වල දමා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd