මෙරට පුවත්පත් කලා ක්ෂේත්‍රයේ නොබිඳිය හැකි වාර්තාවක් තබමින් ලංකාදීප පුවත්පතේ තිස්තුන් වසරක් අඛණ්ඩව කර්තෘත්වය හෙබවූ ලංකාදීප හිටපු ප්‍රධාන කර්තෘ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී සිරි රණසිංහ මහතා ගේ ජීවන චරිතය ඇසුරින් නිපදවු “සිරි රණසිංහ රූපාවලෝකන”වාර්තා වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සනාතන සභා මණ්ඩපයේ දී ලබන 9වැනිදා පස්වරු 5.00ට එළිදැක්වේ.
වෘත්තිය පුවත්පත් කලාවේදියකු ලෙස වසර පනහකට අධික කාලයක් කටයුතු කළ සිරි රණසිංහ මහතා, ඉන් වසර 33ක්ම දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරය හෙබවීය. ඊට අමතරව ඔහු සිරිකත කාන්තා පුවත්පතේ මෙන්ම ඉරිදා ලංකාදීප පුවත්පතේ ද කර්තෘවරයා ලෙස කලක් කටයුතු කළේය.
විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂවරයකු ද වන රණසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකයකු ලෙස කලක් කටයුතු කළ අතර දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.
ප්‍රවීණ සිනමාවේ දී ක්‍රිෂාන්ත දයානන්ද අධ්‍යක්ෂණය කළ මෙම වාර්තා චිත්‍රපටය නිලාන් ද සිලවාගේ නිෂ්පාදනයකි.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
’’සිරි රණසිංහ ’’ රූපාවලෝකන අඟහරුවාදා