IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


ලියුම්වලින් අතරමැදි ශ්‍රේණිවලට සිසුන් 2237 ක් ඇවිත්

- විගණන වාර්තාවක් කියයි

උපුල් වික්‍රමසිංහ

විවිධ පාර්ශ්වවලින් ලද විධි විරෝධී ඉල්ලීම්, නිර්දේශ, අභියාචන සහ නියෝග ලිපි මත වසර 2020 ජනවාරි 01 දින සිට 2022 මැයි 31 දක්වා කාලයේ දී නොයෙක් චක්‍රලේඛ මගින් හඳුන්වා දී ඇති විධිමත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විදුහල්පතිවරුන් අමතා නිකුත් කරන ලද ලිපි උපයෝගී කරගෙන සිසුන් 2237 දෙනකු අතරමැදි ශ්‍රේණිවලට (2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (5, 6 ශ්‍රේණි හැර) ඇතුළත් කර ගැනීමට එම පාසල්වල විදුහල්පතිවරුන්ට සිදු වී තිබුණු බව නිරීක්ෂණය වන්නේ යැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපි 3308 ක ප්‍රමාණයෙන් 2367 ක ප්‍රමාණයක් එනම්, එම ලිපිවලින් සියයට 72 ක ප්‍රමාණයක් රජයේ අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජනාධිපති හා අග්‍රාමාත්‍ය කාර්යාල ආදී විවිධ ආයතනවලින් ලද ඉල්ලීම්, නිර්දේශ, අභියාචන සහ නියෝග ආදියට අනුව සිදු කරන ලද අනුමත කිරීම් බව නිරීක්ෂණය වන බව ද එම විගණන වාර්තාව කියයි.


මේ බව දැක්වෙන්නේ 2020 ජනවාරි 01 සිට 2022 මැයි 31 දක්වා කාලයේ දී ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම පිළිබඳ විශේෂ විගණන වාර්තාවෙහිය.

 



අදහස් (0)

ලියුම්වලින් අතරමැදි ශ්‍රේණිවලට සිසුන් 2237 ක් ඇවිත්

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 165 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 273 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 747 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 77 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 9 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 12 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 787 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2337 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2004 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site