IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


උතුර යළි අස්ථාවර වුණොත් වගකීම ආණ්ඩුවට

(නිශාන්ත කුමාර බණ්ඩාර) 
යළිත් වරක් යුද්ධයක් හෝ උතුරේ අස්ථාවර භාවයක් ඇති වුවහොත් එහි වගකීම ආණ්ඩුව වෙත පැවරෙන බව උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් මහත්මිය පවසයි.


තමන්ද එල්.ටී.ටි.ඊ. සංවිධානයට සම්බන්ධ වී සිටියත් දැන් එයින් මිදී උතුරු  පළාත් ජනතාවගේ සුබසිද්ධිය සඳහා ක්‍රියාකිරීමට දේශපාලන තීන්දුවක් ගත් බව ඇය ප්‍රකාශ කළාය. 


තමන් ඇතුලු තමන් නියෝජනය කරන දෙමළ සන්ධානවද උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට කටයුතු කරන බවත් ආණ්ඩුවෙන් ඒ  සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඇය ප්‍රකාශ කළාය. 


යම් හෙයකින් යුද්ධක් ඇතිවුවහොත් එහි වගකීම ආණ්ඩුව මෙන්ම ජාත්‍යන්තරය ද  වගකිව යුතු බවත් උතුරේ ජනතාවගේ ගැටලු විසඳීමෙන් එවැනි තත්ත්වයක් ඇති නොවන බවත් ඇය සඳහන්  කළාය.



අදහස් (2)

උතුර යළි අස්ථාවර වුණොත් වගකීම ආණ්ඩුවට

සරත් Monday, 27 March 2017 05:44 PM

ඔව් ඔව්. 75 බෝම්බ පුපුරවල, 83 ආර්මි එකේ 13 දෙනෙක් මරල දාල අහිංසක විදියට පටන්ගත්ත කොටි නාටකය ආයෙත් ගන්නකො මෙයාත් ,මෙයාගේ සැමියත් කොටි පරපුරේනේ ,බැරි කමක් නැහැ ඉල්ලන් කාල පුරුදුයි නේ

:       0       32

theshan Wednesday, 29 March 2017 04:13 AM

එහෙම වුනොත් වගකියන්න ඕනේ ආණ්ඩුව නෙමෙයි, ඔයගොල්ලෝ, ඔයගොල්ලන්ගේ සන්විදනයෙන් පැහරගෙන ගිහිල්ල මැරිල නැත්නම් දැනට රට පැනල ඉන්න කට්ටිය කට්ටිය අතුරුදහන් වෙලා කියනව. එත් බොහොමයක් අය ඉන්නේ රට. අනිත් එක යුද්දේ සහ අහිංසක දෙමල ජනය දඩයම කරගෙන ඔයගොල්ලන් හදන්නේ ඩයස්පොරවත් එක්ක එකතු වෙලා සල්ලි හොයන්න. මොකද අපි දන්නවා ඔය දෙගොල්ලන්ට ඩොලර් කූටි ගනන් ලැබුන බව. එත් එක සතයක්වත් මේ දෙමළ මින්ස්සුන්ට දුන්නේ නැ, එකනේ ඔයගොල්ලන්ගේ ලමයි වෙන රටවල් ඉගෙන ගන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 139 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 229 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 654 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 63 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 9 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 12 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 685 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2198 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1893 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site