ජනාධිපතිවරයා උතුරේ කළ සංචාරයේ දී යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන් සමග හමුවකට එක්වුණා. මේ හමුවට වෘත්තිකයෙකු නොවුණත් යාපනය මේ දිනවල ජනප්‍රියම චරිතය වන කිල්මිෂා උදයශීලන් දියණියත් එක් වුණා. ඉන්දියාවේ Zee Tamil නාලිකාව සංවිධානය කළ රියැලටි තරගයක් ජයගත් 14 හැවිරිදි කිල්මිෂා මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේ ගීතයක්ද ගායනා කළා. ඇගේ පවුලේ සියලු දෙනාද මේ අවස්ථාවට සහභාගී වී සිටිනු දැකගත හැකිවුණා. ජනාධිපතිවරයා කිල්මිෂාගෙන් ඇහුවේ “කොළඹට ඇවිත් තවදුරටත් ඉගෙන ගන්න කැමතිද” කියලයි. ඇය එයට කැමති බව කිව්වා. කිල්මිෂාට තවදුරටත් සංගීතය හදාරන්න පහසුකම් සලසන ආකාරය බලන වැඩේ ජනාධිපති ලේකම්වරයාට පැවරුණා. කිල්මිෂා ඉන්පසුව ජනාධිපතිවරයාගෙන් ඇහුවේ සෙල්ෆියක් ගන්න පුළුවන්ද කියායි. සෙල්ෆි ගන්න කවදත් කැමති ජනාධිපතිවරයා යාපනයේ ජනප්‍රියම චරිතය එක්ක සෙල්ෆියක් ගත්තේ මෙහෙමයි.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරේ ජනප්‍රියම චරිතය එක්ක සෙල්ෆියක්