සුජිත් හේවාජුලිගේ
ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පන්සල්, පල්ලි ඇතුළු ආගමික ස්ථාන පවත්වාගෙන යෑම අද ගැටලුසහගතවී ඇතැයි ඒවායේ ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ ත්ත්වය හේතුවෙන් බොහෝ විහාරස්ථානවලට දාන මාන පවා කලට වේලාවට නොලැබෙන තත්ත්වයක් පවතී. මේ අතර ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බොහෝ ජනතාව දාන මාන කටයුතු සියයට පනහකින් පමණ අඩු කර ඇතැයි විහාරාධිපති හිමිවරු පෙන්වා දෙති.
ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දාන බාර ගැනීම මෙන්ම දාන දෙන දින ගණන්ද අඩු කරගෙන ඇති බවද ඒ හිමිවරු පවසති.
පන්සල්වලට දාන දුන් සමහරුන්ට ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ඒ කටයුතු දිගටම කරගෙන යෑමට නොහැකි වී ඇති බව පෙන්වා දෙන උන්වහන්සේලා, පන්සල්වලට දාන දුන් සමහරුන්ට පන්සල්වලින් උදව් කිරීමට සිදුව ඇති බවද සඳහන් කරති. ඇතැම් විහාරස්ථානවලට දාන අඩුවීම හේතුවෙන් සමහර වේල් එම විහාරස්ථානවලම පිළියෙල කර ගැනීමට පෙළඹී සිටින බවද වාර්තාවේ.
එසේම පන්සල්වල පින් කැටවලට මුදල් එකතු වීමද පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අප බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ආර්ථික ගැටලුව පන්සල් ඇතුළු විහාරස්ථානවල තදින්ම බලපා ඇතැයි පිළිගන්නා බවයි. කෙසේ වෙතත් විහාරස්ථානවලට හැකි සෑම උදව්වක්ම කිරීමට අමාත්‍යංශය කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආර්ථික අර්බුදයෙන් ආගමික ස්ථාන වලටත් පීඩා