උපුල් වික්‍රමසිංහ
වසර 2023 ජූලි මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් දොළොස් ලක්ෂ හැට හතර දහස් හත් සිය විසි තුනක් (1,264,723) වන බවත්, ඒ අනුව ඒක පුද්ගල ඩොලර් ණය ප්‍රමාණය ඩොලර් 3,840 ක් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
වර්ෂ 2020 අවසානය වන විට මෙරට ඒකපුද්ගල ණය ප්‍රමාණය දැක්වුණේ රුපියල් හය ලක්ෂ අසූ නව දහස් හය සිය අසූ හතක් (689,687) වශයෙන් බව කී මහාචාර්යවරයා, 2023 මැද භාගය වන විට එම අගය දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි ද සඳහන් කළේය.
වසර 2021 අවසානයේදී ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් හත් ලක්ෂ අනූපන්දහස් හතක් (795,007) වූ අතර 2022 අවසානයේදී එය රුපියල් දොළොස් ලක්ෂ තිස්නව දහස් හාර සිය හතළිස් එක (1,239,441) දක්වාත් 2023 ජූලි අග වන විට රුපියල් දොළොස් ලක්ෂ හැට හතර දහස් හත්සිය විසි තුන දක්වාත් ඉහළ ගොස් ඇති බව ද අතුකෝරළ මහතා කීවේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
2023 මැද වෙද්දී ලංකාවේ එක් පුද්ගලයෙකු ලක්ෂ 12 ක ණයකරුවෙක් වෙලා