
දයාසීලි ලියනගේ
මත්තල ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම් කටයුතු ප්‍රබල දේශපාලඥයකුගේ සමීප ඥාතියකුට ලබාදීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
පාඩු ලබමින් පවත්වාගෙන ගිය මත්තල ගුවන් තොටුපළට ප්‍රථම වතාවට ගිය මාසයේ දී ගුවන් ගමන් 64ක් පැවති අතර භූමි මෙහෙයුම් කටයුතුවලින් ඩොලර් 15,000ක ශුද්ධ ලාභයක් ලබා ඇත.
රුසියානු සංචාරකයන් විශාල පිරිසකගේ පැමිණීම මෙයට හේතු වී ඇති අතර ලාභයක් ලබනවාත් සමගම භූමි මෙහෙයුම් කටයුතු පෞද්ගලික අංශයට ලබාදීමට මේ වනවිට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.