
අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂයේම තවත් පිරිසකගෙන් විරෝධයක් එල්ල වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරියේදී පැවැත්වෙන පක්ෂයේ සාකච්ඡාවල දී පක්ෂය තුළ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් යෝජනා අදහස් ඉදිරිපත් කිරීමට මෙම
පිරිස සූදානමින් සිටින බවද. එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එම අදහස් නොපිළිගන්නේ නම්, වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයකට යොමුවීමට මෙම පිරිස දැනටමත් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි ද දැනගන්නට ඇත.
ආණ්ඩුවේ ඇමැතිධුර දරන ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු මෙන්ම, තරුණ මැති ඇමතිවරුන් පිරිසක් ද මෙම පිරිස අතර සිටින බව දැනගන්නට තිබේ.
ආණ්ඩුවේ ප්‍රධාන තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ද මේ අතර ෙවන බව දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 04
215
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
384
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොහොට්ටුවේ ගමනට පොහොට්ටුවෙන්ම විරෝධය