
මේ වන අසිරිය විඳගන්නට ගිය දරුවෝ නොවෙති. ඔවුන් පාසල කරා යන්නේ මෙවැනි බිහිසුණු අනතුරු දායක මගකිනි. මරුවා සමග අනතුරේ යන මේ දරුවන් මුණගැසෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල හා කල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට මැදි වූ ඉත්තෑගල ගම්මානයෙනි. මේ දරුවන්ටත් සියලු පහුකම් සැපසම්පත් සහිත නගරයේ දරුවන්ටත් ලැබෙන්නේ එකම විභාග ප්‍රශ්න පත්‍රය නමුත් අධ්‍යාපනයේ තරම් පන්ති භේදයක් ඇති තවත් ක්ෂේත්‍රයක් නොමැති බව සනාථ කරනමින් කටුපත් ඔය හරහා දමා ඇති ලී දඬු මතින් ජීවිතය ජයගන්නට වෙර දරන මේ දරුවන් ඊට කදිම ජීවමාන සාක්ෂියකි.
ඡායාරූපය | පල්ලේබැද්ද රෝහණ සමරවීර

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.