රැස්වීම දින දෙකක් ඇල්ල හෝටලයක
(නාලක සංජීව දහනායක)
බස්නාහිර පළාත් සභාවේ උපදේශක කාරක සභා රැස්වීම දින දෙකක් ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී පැවැත්වීමට සූදානම් ෙවන බව වාර්තා වේ.
පළාත් සභාව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන් උපදේශක කාරක සභා රැස්වීම සඳහා සහභාගිවීමට නියමිත අතර මේ සඳහා සහභාගිවීමට කොළඹ සිට බදුල්ලට ගමන් ගැනීමට වෙනම දුම්රිය මැදිරි දෙකක් ද වෙන් කරවා ගෙන ඇතැයි ද පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මෙම උපදේශක කාරක සභා රැස්වීම සඳහා රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් වැයවනු ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
පළාත් සභා උපදේශක කාරක සභා රැස්වීම් අදාළ පළාතෙන් පිට නොපවත්වන ලෙසට ජනාධිපතිවරයා විසින් මීට පෙර නියෝගයක් ද නිකුත් කර තිබේ.
ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (6) ආරම්භ වූ උපදේශක කාරක සභා රැස්වීම අද අවසන් වේ.
බස්නාහිර පළාත් සභාවේ නිල කාලය මේ මස 20 වැනිදායින් අවසන්වීමට නියමිතය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බස්නාහිර සභාවේ උපදේශක රැස්වීමට ලක්ෂ 20ක වියදමක්