චීනයේ ලූවොයැන්ග් නගරයේ ගල් අඟුරු බලාගාරයක් විදුලිය නිපදවා ගැනීමට පුළුස්සමින් සිටින්නේ ගල් අඟුරු නොව මුදල් නෝට
සයුරෙන් එතෙර
මාරක කපොල්ල පනී
ඇලස්කාවේ ටොර්ඩ්රිලෝ කදු වැටියේ වූ කපොල්ලක් අතරින් ඇමරිකාවේ කෝඩි ටවුන්සෙන්ඩ් ලිස්සා ගියේ බලාසිටියවුන්ගේ ඇඟල
සල්ලි දී ගුටිත් ඉල්ලන් කයි
චීනයේ බීජිං නුවර වීදියක පසුගියදා දැකගත හැකිවූ විශේෂ පුද්ගලයෙකa විය.‘යුවාන් 10 ක් (රුපියල් 211.95) ගෙවන්න.ඉන්පසු මට පහ
සන්නිවේදනයේ නව පිම්මක්
ක්වොන්ටම් තාක්ෂණය ආධාරයෙන් එකිනෙකා අතර සන්නිවේදනය කළ හැකි වේගවත් එමෙන්ම අතිශයින් ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්ව
ජය පරාජයට ලොකු පොඩි බේදයක් නැතිලු
ගොල්ෆ් බෝලය ඉලක්කයට එල්ල කර ගැනීමට නොහැකිව මහ හඩින් හඩා වැටෙන පොඩ්ඩෙකුගේ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ අතිශය
ඇත්තෝ කති බොති - නැත්තෝ ලෙව කති
දුගියා හා ධනවතා අතර අහසට - පොළව පරතරය ඔවුනොවුන්ගේ කෑම මේස වලින් පෙන්වාදීමට ඇමරිකා ජාතික ඡායාරූප ශිල්පියෙක් කටයු
රතු තරුවේ විලක් තිබිලා
අඟහරු මත සිටින කියුරියෝසිටි රොබෝරෝවරය මේ දිනවල ගවේෂණය කරන ගේල් ආවාටය අතීතයේ ජලයෙන් පිරී තිබුණු විලක් බව නිශ්චි
ජනරාල් අලි වංචාවක්
සේවයේ සිටියදී ඩොලර් කෝටි 31( රුපියල් කෝටි 4092) ක වංචා කළේ යැයි හිටපු චීන ලූතිනන් ජෙනරාල් වරයෙකුට චෝදනා නැගී තිබේ.
වසර නවයකට පසු අඟුටුමිට්ටා ළඟට යයි
වසර 9 ක දිගු ගමනකින් පසු තම ගමනාන්තය වන ප්ලූටෝ අඟුටුමිටි ග්‍රහයා වෙත ළඟාවීමට ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය
සූර්ය පැනලය වෙනුවට නව ක්‍රමයක්
පරමාණු ස්ථරයකින් ආලේප කෙරෙන වහලයේ උළු කැට වලින් මිල අධික වල සූර්ය පැනලයකින් ඉටුවන කාරියම සපුරා ගත හැකි ක්‍රම
සිරියා අනාථයෝ අනාථයි
සිරියානු සරණාගතයන්ට සහනාධාර ලබාදීම ලෝක ආහාර වැඩ සටහන නවතා දැමීම හේතුවෙන් ඔවුන් බලවත් අසීරුතාවකට ලක්ව ඇතැයි වි
රහත් ගුහාව
මහා භාරතයේ කන්හේරි ගල්ගුහාව පුරාවිද්‍යා රක්ෂිතයකි. මහා රාස්ට්රා ප්‍රාන්තයට අයත් තානේ දිස්ත්‍රික්කයේ පිහි
පුංචි ලේලිගෙ මරණයට මාමාට නඩු
බීමතින් ඇමරිකාවේ බටහිර නිව්යෝර්ක් නුවර බී.එම්.ඩබ්ලිව් කාරයක් පදවා අවුරුද්දක් වයසැති ලේලිය ගේ මරණය සිදුකළැයි ර
වෛද්‍ය මතය බොරුවේ
පැය ගණනකින් මරණයට පත්වනු ඇතැයි වෛද්‍යවරුන් පළකළ මත පුස්සක් කරමින් අවුරුදු 15 ක්ම ආයු වළදා ගිනස් වාර්තා පොතටද තම
බල්ලා මෙහෙයුම අසාර්ථක කරයි
ඇමරිකා ජාතික ලූක් යේමනයේ සිටි එකම විදේශ ඡායාරූප ශිල්පියා බව සදහන්ය.ඔහු පුවත්පතක සංස්කාරකවරයෙකු ලෙසද කටයුතු කර
දුම්වැටිය පිරිමි කමත් පුළුස්සයි
අධික දුම්පානයෙන් පිරිමින්ගේ පිරිමි ලක්ෂණ නීරණය කරන ‘‘වයි‘‘ ක්රෝමසෝමය විනාශ වන බව ස්වීඩනයේ උප්සාලා විශ
හාම්පුතා එනතුරු වසර දෙකක් රෝහලට එයි
තම ස්වාමියා මියගිය බව නොදැන ඔහු එනු ඇතැයි බලාපොරොත්තුවෙන්දෝ අවුරුදු 2 ක පුරාවට එක් දිනයකුදු මගනොහැර රෝහලට පැමිණ
ඔබාමා වගේ ගලක් රතු තරුවේ
අඟහරු ග්‍රහයා මතුපිට ඇමෙරිකන් ජනපති බරක් ඔබාමාගේ මුහුණේ හැඩරුවට සමාන පාෂාණයක් ඇතැයි නාසා විද්‍යාඥයන් අඟහරු
අප්‍රිකාවේ කෙම්බිම
අප්‍රිකා මහාද්වීපය යැයි සදහන් කළ සැනෙන් සිහියට නැගෙන චණ්ඩ හිරුරැස්, බිහිසුණු වන සතුන්, දුර්භීක්ෂය, නියං සාය වෙන
නත්තලට අලුත් බල්බයක්
බි්රතාන්යය නිර්මාපකයෝ පිරිසක් අලූත්ම තාලයේ නත්තල් බල්බයක් නිපැදවුහ. ‘‘අවුරා‘‘ ලෙස හදුන්වාදී
මොළේ හදාගන්න දිනකට බේත් කරල් 38ක් බොයි
ලොව දෙවැනි විශාලතම බුද්ධි ඵල අගයට හිමිකම් කියුවද ඇමරිකා ජාතික ෆිල් රොස්නර් ගෙවන්නේ කටුක දිවියකි. ඖෂධ ගැනීම හ
සංචාරකයෝ වැඩියෙන් එති
වසරේ මේ දක්වා ශී‍්‍ර ලංකාවට පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය පසුගිය වසර හා සැසදීමේදී සැළකිය යුතු ප්‍රමාණ
මිසයිලයෙන් වැටුණු යානය යළි සකසයි
නැගෙනහිර යුක්රේණයේදී අනතුරට පත්වු මැලේසියා එම්එච් 17 ගුවන් යානයේ අනතුර වු ප්‍රදේශයේ තිබී සොයාගනු ලැබූ යානා සැක
ජනපතිවරණය ජය ගන්නේ කවුද? ඉන්දියා ඇසින්
(ඉන්දියා රාජ්‍යසභා රූපවාහිනියේ අනුග්රහයෙනි) ඉන්දියාවේ රාජ්‍ය සභා රූපවාහිනිය ශ්‍රී ලංකාවේ ජනපතිවරණය ගැ
දුවන සයිකලේ යෝග ව්‍යායාම් කරයි
ඉන්දියා ජාතික ගුගුලොටු ලහිරම් හට යෝග ව්‍යායාම් හි යෙදීමට තම යතුරුපැදිය හා මහපාර ප්රමාණවත්ය.යතුරුපැදිය ධාව
ඇනකොන්ඩාගේ බඩේ පැය තුනක්
ඇමරිකා ජාතික පරිසරවේදියෙකු වන පෝල් රොසෙලී ලොව අනෙකෙකුට නපුරු දුස්සවප්නයක් බඳුවන දෙයක් වුවමනාවෙන්ම අත්වින්දේ
කපිතාන් වැඩ පෙන්වන්න ගිහින් 32ක් ගිලී මරුට
2012 වසරේදී මගීන් ඇතුළු කාර්යමණ්ඩලය 32 දෙනෙකුට මරු කැදවමින් ගිලී ගිය අති සුඛෝපභෝගී කොස්ටා කොන්කෝර්ඩියා මගී ප්‍ර
පැනමා පිම්ම වරදී
පැනමාවේ සිට කොස්ටාරිකාවට අනවසරයෙන් ඇතුළුවීමට තැත් කළ ශී‍්‍ර ලංකා ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු 23 දෙනෙකුගෙන් යුතු
රතු කකුළුවනට ඉඩදී දෙපාවෝ ගෙදර කොටුවෙති
පරපුර බෝ කිරීම සඳහා සයුර වෙත යමින් සිටින ලක්ෂ සංඛ්‍යාත රතු කකුළුවන් නිසා මේ දිනවල ඕස්ටේ්රලියාවේ කි‍්‍ර
චර්නොබිල් අද නරි ගමක්
ඛේදජනක අවසානයක් ළඟාවූ යුක්රේනයේ චර්නොබිල් භූමිය අද දිනය සතුන්ට අභය භූමියක් බවට පත්ව තිබේ. පර්යේෂකයන් භූමියේ

