ශබ්දයේ වේගය මෙන් හයගුණයක වේගයක් අත්කර ගත හැකි නවීන තාක්ෂණ පහසුකම් වලින් පිරි ගුවන්යානයක් නිර්මානය කිරීමේ අතිශ
සයුරෙන් එතෙර
මී හරකුන් 5000ක් බිල්ලට
හින්දු දෙවඟනක වන ගදිමෙයි පිදීමේ උත්සවයේදී මී ගවයින් 5000 දෙනෙකු කිරීමට එරෙහිව ලොව පුරා විශාල විරෝධයක් මොදු වෙමින්
කොටියාට කඩේ ගිය කැනඩා ලක් මන්ත්‍රීනිට ලෙඩේ
කැනඩා පාර්ලිමේන්තුවට අභිනවයෙන් පත්වූ පළමු දෙමළ සභිකයා වන නව ප‍්‍රජාතාන්ති‍්‍රක පක්ෂයේ මන්ති‍්‍රනී රාධික
මුහුදේ සැඟවුණු මැටි කම්හල
ග්‍රීසියේ කුඩා දූපතක් වූ ඩෙලොස් දිවයින ආසන්න ඒජින් මුහුදේ තිබී පැරණි ජනාවාසයක නටඹුන් සොයාගත හැකි වූ බව පර්යේ
ඉතාලි සුපවේදීන්ට පීසා එපාවේ
පිට්සා සම්බන්ධයෙන් ප්‍රකට අවන්හල් ජාලයක් පසුගියදා අපූරු පරීක්ෂණයක් සිදුකළේය. තම අලූත් නිෂ්පාදන පෙළද රැගෙන
දියගොඩ උයන හරි පුදුමයි
ඔස්ට්‍රියාවේ ස්ටයිරියා ප්‍රාන්තයේ පිහිටන ගෲනර් සී උද්‍යානය වැන්නක් ලොව වෙනත් කිසිදු පෙදෙසකින් සොයාගත හැකි
වයස අටයි : කැලන්ඩරේ වතුර වගේ
ඉන්දියාවේ ජීවත්වන 8 හැවිරිදි ආර්යන් පරාබ්ට වසර සියගණනක් ඈත අනාගතයේ පවා දින දර්ශනයන්හි දින තිබෙනු ඇත්තේ කෙසේදැය
මුම්බායි අලි දූපත නොබලන දෑස් කුමටද?
ඉන්දියාවේ ඓතිහාසික හා සුන්දර ස්ථානයන් පිලිබදව තොරතුරු ගෙනෙන ලංකාදීප එසැණ පසුගියදා එලිපන්ටා ගුහා (ගාරාපූර් ග
ජපානය හෙල්ලෙයි
ජපානයේ මධ්‍යම ප්‍රදේශයට සෙනසුරාදා රාත්‍රී රිච්ටර් මාපකයේ 6.8 ක භූමිකම්පාවක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර
ලොව ලොකුම නැව දියත් වේ
මෙතෙක් ලොව නිෂ්පාදනය වූ විශාලත ම බහුකාර්ය නෞකාව එය නිපදවූ දකුණු කොරියා නැව් තටාංගනයේ සිට නෙදර්ලන්තයේ රොටර්ඩෑන
‘පණ තියෙන්න වතුරම ඕනෑ නැහැ‘
ජීවය ඇතිවීමට ජලය පැවතීම අත්‍යාවශ්‍ය වන්නේ නැතැයිද එනිසා පිටසක්වල ජීවයක් සෙවීමේදී එම සෙවුම් කටයුතු ජලය ඇති ග්&
‘ලංකා සීමාවට එන්න බෑ‘
ධීවර ගැටලූවට පිළියමක් සොයාගන්නා තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම ඉන්දියා ධීවරයින්ට තහනම් බව තමිල්නාඩු
ලේසර් රියක් ඇමරිකාවෙන්
රථ වාහන ක්ෂේත්රයේ අලූත්ම පෙරළියක් සනිටුහන් කරමින් ලේසර් කිරණ බලයෙන් ජවගැන්වෙන මෝටර් රථයක් ඇමරිකාවේ ඩවර්ලට්
පතලට වතුර ගලයි
රුසියාවේ යවකර ලුණු (පොටෑෂ් )පතලක සිදුවූ ජලගැලීමකින් පසු යාබදව පතල්කරුවන් වාසය කරමින් සිටි ප්‍රදේශයක මහා ආවාටය
චීන රෝහලක් ලේ විලක් වෙයි
පිහියක් අතැතිව ඊසාන දිග චීනයේ රෝහලකට පැමිණි පුද්ගලයෙක් එහි සිටි පුද්ගලයන් හත් දෙනකු මරා දමා ඇතැයි විදෙස් මාධ්&zwj
චීන සිසුහු 11 මිය යති
නැගෙනහිර චීනයේ බසයක් හා ට්‍රක් රථයක් ගැටීමෙන් කුඩා පාසල් දරුවන් 11 දෙනකු මියගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කර
හලෝ බැටරිය චාජ්කරන්න මළපහ
මළපහ යොදාගෙන ජංගම දුරකථන බැටරි ආරෝපණය කරවිය හැකි ක්‍රමයක් සොයාගැනීමට බි්රතාන්යයේ ඊස්ට් ඇන්ග්ලියා විශ
ජලකර රිය 2016 දී
ජලකර වායුවෙන් ජව ගැන්වෙන මෝටර් රථයක් 2016 වසරේ මාර්තු මාසයේදී වෙළදපොළට නිකුත් කිරීමට ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගම
කාන්දම් අමුණාගන්න රුසියා රුසියාවෙන්
දොළොස් හැවිරිදි නිකොලායි ක්රයිගලියචෙන්කෝට පට බැඳී ඇති නාමය ‘‘කාන්දමාය‘‘. ඒ ලෝහ වස්තූන් තමන් වෙත ඇදගැ
අයිඑස් ත්රස්තයෝ පල්ලම් බසිති
මාස පහක් තිස්සේ අයිඑස් අන්තවාදීන්ගේ ග්‍රහණයේ තිබූ ඉරාකයේ බායිජි තෙල් පිරිපහදු සංකීර්ණයේ බලය අත්පත් කර ගැ
කැසිනෝ රජා වෑයම අතහරී
අයවැයෙන් එළැඹෙන වසරේ සිට කැසිනෝ ශාලා හා සූදු පොළ මත නව බදු පැනවෙන බව සඳහන් කෙරුණත් කැසිනෝ සංකීර්ණයක් ඇති කිරීම ප
‘තව දේව දරුවෙක්‘
අත් සතරකින් හා පා සතරකින් යුතු පිරිමි දරුවෙක් නැගෙනහිර ඉන්දියාවේ බරුයිපූර් ප්‍රදේශයේ උපත ලබා සිටී. දෙමව්
යුරෝපය හෙල්ලූ තොප්පිය කෝටි 31කට වෙන්දේසියේ
19 වැන සියවසේ ලෝප්‍රකට අධිරාජ්‍යයන් අතරින් ප්‍රංශයේ සිටි නැපෝලියන් බොනපාර්ට්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.
මෝදි අවිත් හදාගන්න හදයි
සිය රට දේ සිරිසැප දේ යන කියමනට රටක නිපදවෙන අවි ආයුධ වලට කෙතරම් දුරට ගැලපෙන්නේ දැයි යන්න ගැටලූවක් වුවත් ඉන්දියාව
වසර තුනක් තිස්සේ බෙන්ස් රිය රථ ගාලේ
බ්‍රිතාන්‍යයේ බර්මිංග්හැම්හි රථ ගාලක වසර 3 ක් තිස්සේ ගාල් කර තිබෙන මෝටර් රථයක් ඇත. මර්සිඩීස් ඛෙන්ස් වර්ගයේ
පාපැදි හොරාට අපලයක් පලදේ
පාපැදි සොරුන්ට වෙනතක් බලා ගැනීමට සිදුවන තාලයේ ආසනයක් නැති අපූරු පාපැදියක් නිර්මානය කිරීමට චිලීයේ ඉන්ජිනේරු සි
දරුවන්ගේ ලොකුම මාරයා ජලයයි
ළමුන්ගේ සහ තරුණයන්ගේ මරණ සිදුවන ආකාරවලින් ප්‍රමුඛතම වන්නේ දියේගිලීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත්ක
විවාහය පන්සලේ
ඉන්දියාවේ මුම්බායි නුවර සිට කිලෝමීටර් 150ක් දුරින් පිහිටි රෙයිගාඩ් ග්‍රාමයේ ජිවත්වන අමිත් මෝර් හා අක්ෂේයා පල්ක
පිලේ පිලෙන් ඈතට විසිවේ
වසර ගණනාවක් තිස්සේ කළ සැලසුම පැය ගණනක ප්‍රතිඵලයකට සීමා කරමින් ලොව ප්‍රථම වතාවට උල්කාපාතයක් මතට යැවූ ‘‘පිල
ජී20 ලොක්කෝ ප්‍රශ්න කරට නොගනිති
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ජී - 20 ලෝක ආර්ථීක සමුළුවට පැමිණ සිටි ලෝක ආර්ථීක බලවතුන් ආර්ථීක ගැටලූ විසදීම,ඉබෝලා අර්

