ඉන්දියාවේ භූ චලනයක්


ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට අද උදෑසන රිච්ටර් මාපකයේ 5.6 ක භූකම්පනයක් ඇතිවූ බව විදෙස් පුවත් සේවා කියයි.

මෙම කම්පන තත්ත්වය නේපාලය හා බංග්ලාදේශයටද ඇතිවූ බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය පවසයි. එයින් සිදුවූ හානිදායක තත්ත්වය ගැන මෙතෙක් වාර්තා වී නැති බවත් පැවසේ.