ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය විසින් අද (15)ගාල්ල නගර සභාවේ කම්කරුවන්ගේ සෙම් පටල ලබාගෙන පී.සී.ආ
ප්‍රාදේශීය පුවත්
බෙන්තර ප්‍රා.සබේ මන්ත්‍රීවරයකු පහරදුන්නැයි පැමිණිල්ලක්
බෙන්තර හඹුරුපොලදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් කරන ලදැයි කියන පහරදීමකින් වෙළෙඳසැල් හිමියකු බෙන්තර රෝහ
අණ නොතකා ගිය යතුරුපැදියකට වෙඩි
ඇඳිරිනීතිය ක්‍රියාත්මකවූ කාලසීමාවේදී යාපනය,පේදුරුතුඩුව, මන්දිකෙයි යුද හමුදා මාර්ග බාධකයේදී ඊයේ (14) රාත්‍රියේ අණ
නිකවැරටිය රෝහලෙන් මී උණ රෝගීන් හයක්
නිකවැරටිය රෝහලෙන් මේවන විට මී උණ රෝගීන් හය දෙනෙකු වාර්ථා වන බව නිකවැරටිය මූලික රෝහල් වෛද්‍ය අධිකාරී අමිල මධුරාග
නෙල්ලිවල 57ක් නිරෝධායනය අවසන් කරති
ඉඹුල්පේ සෞඛ්‍ය නිලධාරී කොට්ටාශයේ නිවාස 14 ක පිරිසක් නිරෝධායන කටයුතු සාර්ථක ලෙස අවසන් කර තිබේ.
ගම්පහ රෝහලේ සේවකයකු විදුලි සැර වැදී මරුට
ගම්පහ මහ රෝහලේ සේවකයෙකු සිය නිවසේ දී විදුලි සැර වැදී මරණයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.
තියුණු ආයුධයකින් කපා පුද්ගලයෙකු ඝාතනය කරයි
බෙන්තොට හබුරුගල මහවිල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය පවසය
ගිනි අවි දෙකක් - උණ්ඩ 15 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
නීති විරෝධි ගිනිඅවි දෙකක් සහ ජීව උණ්ඩ 15 ක් සමඟ සැකකරුවෙකු වදුරඹ වැලිදෙනියේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන ක
අධිකරණ නියෝග කඩ කර පොලිස් නිලධාරීන්ට බාධා කළ පිය-පුතු බන්ධනාගාරයට
තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් 06 වැනි දින නිකුත් කළ සෝදිසි වරෙන්තුවක් කඩ කර පොලිස් නිළධාරීන්ට බලපෑම් කළ ප
හල්දුම්මුල්ල ප්‍රා. සබේ පොහොට්ටුවේ සභාපතිට විරුද්ධව ගෙන ආ යෝජනාව වැඩි ඡන්දෙන් සම්මතයි
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ) අකාර්යක්ෂම දූෂ
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
වවුනියාව සිට කැබිතිගොල්ලෑව ප්‍රදේශයට හෙරෝයින් ප්‍රවාහනය කරමින් සිටි සිවිල් ආරක්ෂක භටයකු අද (14) සවස වවුනියාව , මඩු
දුම්රිය පාලමෙන් ගඟට වැටුණු කතගේ සිරුර සොයා ගනී
දුම්රිය පාලමෙන් මහවැලි ගගේ වැටි අතුරුදන් වි ඇති පස් දරු මවකගේ සිරුර අද (14) දින දහවල් සොයාගත් බව නාවලපිටිය පොලිසිය ප
තලවකැලේට හෙට ජල කප්පාදුවක්
තලවකැලේ ලිදුලි නගර සභා සිමාවේ හෙට (15) දින පැය 8 ක කාලයක් පානිය ජලය ලබා දිම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවා
පුත්තලමේ දරුවන්ට අතහැරුණු සියලුම ප්‍රතිශක්තිකරණ එන්නත් විදීම අරඹයි
කොරෝනා වසංගතය හේතුවෙන් කුඩා බිලිදුන් ඇතුළු වයස අවුරුදු 5 දක්වා දරුවන්ට මගහැරුණු ප්‍රතිශක්තිකරණ එන්නත් හා පෝලිය
තවත් සති දෙකක් බේරුවල නගර සභා පුස්තකාලය වහයි
බේරුවල නගර සභා භූමියේ තිබෙන මහජන පුස්තකාලය ඇඳිරි නීති ඉවත් කළ ද වසා දමා ඇතැයි පාඨකයන් කියයි.
ඇදිරිය කඩමින් දුම්වැටි ගෙන ගිය චීන ජාතිකයකු අත්අඩංගුවට
ඇදිරි නීති බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී දුම්වැටි 6000 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි චීන ජ
ගම්පහ ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමෙන් විපක්ෂය පිටව යති
කොරෝනා රෝග තත්ත්වය මත ගම්පහ ප්‍රාදේශීය සභාව දෙමසකට පසුව අද (14) මාසික රැස්වීම සදහා රැස්වූ අතර බල ප්‍රදේශයෙහි ජනතාව
බලන්ගොඩ රයි වත්ත ප්‍රදේශයේ වතු නිවාසයක ගින්නක්
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් රයි වත්ත ප්‍රදේශයේ වතු ලයින් නිවාස පේලියක අද (14) ගින්නක් හටගත් බව පොලිසිය පවසය
කළුතර මී උණ පැතිරයාමේ අවදානමක්
කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය අඩුවීමත් සමග මී උණ පැතිරීමේ අවදානමක් ඇතිවී ඇති බවත් ,මේ වන විට එම තත
හදබිම අධිකාරියෙන් සහන මිලට ආහාර බෝග ලබාදෙයි
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මගින් ආහාර බෝග සහනමිලට ලබා දිමේ වැඩ සටහනක් අද (14) ගණ්නෝරුව හදබිම අධිකාරියේ දි පැවැත්විය.
කඩ කුලී සංශෝධනය කරයි
බලන්ගොඩ නගරයේ නගර සභාව සතු වෙලෙදසල් වලින් පැවැති කොරෝනා වයිරසය අවදානම හේතුවෙන් මාර්තු ,අප්‍රේල් සහ මැයි මා
පුරන් කුඹුරු අස්වද්දන්න නොමිලේ පොහොර
මෙවර යල කන්නයේදි අලුතෙන් අස් වැද්දිමට සූදානම්කර ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු හෙක්ටයාර 5314ක් සඳහා රසායන
හල්දුම්මුල්ල සභාවේ මන්ත්‍රීවරු විරෝධතාවයක
හල්දුම්මුල්ල ප්‍රාදේශ සභාවේ සභාපති වරයා ජනතාවට ලබාදුන් කොරෝනා සහන මල්ල ගසා කෑ බවට විරෝධය පා අද (14) සභා මන්ත්‍රීව
බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේදී නිරෝධායනය වූ පිරිසක් පිටව යති
ගලහ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධනය වූ 52 දෙදෙනෙකු අද (14) සිය නිවෙස් කරා පි
නිකවැරටිය හෝටල්-ව්‍යාපාරික ස්ථානවල පිසූ කෑම තහනම්
නිකවැරටිය නගරයේග මේ වන විට විවෘත කර ඇති සියලු හෝටල් ව්‍යාපාරික ස්ථාන තුළ පිසූ ආහාර අනුභව කිරීම සපුරා තහනම් කර ඇති
සපාමරුවා ගම්මානයේ කලබගෑනියක්
නොරෝච්චෝල කරඹ සපාමරුවා ගම්මානයේ තරුණයින් තිදෙනෙකු මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැයි පැවසෙන පිරිසක් විසින් තියු
ශාකසාර විසබීජ හරණ කුටියක්
කොරෝනා වයිරසයෙන් ජනතාව ආරක්ෂා කිරීම සදහා කොළඹ නගර සභාවට අයත් අයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ශාකසාර වාෂ්ප විසබීජ
දිය නාන්න ගිය පුද්ගලයකු දියේ ගිලී මරුට
කොග්ගල කොටවාන ගල අසල මුහුදේ අද (13) දින දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලීමෙන් පුද්ගලයකු මිය ගිය බව කරාපිටිය පොලිසිය පව
ගෙවත්තක වළ දමා තිබු ජීව අත් බෝම්බයක් නිෂ්ක්‍රීය කෙරේ
මීටියාගොඩ මලවැන්නදූව ප්‍රදේශයේ ගෙවත්තක වළලා දමා තිබියදී අද (13 ) සොයා ගැනුණු ජීව අත් බෝම්බය අක්මීමන හියාරේ පොලිස්
ගල්විහාර පුජා භූමි රක්ෂිතයේ මුවකු මස් කරති
පොළොන්නරුව ගල්විහාර පුජා භුමියට අයත් රක්ෂිතයේ අද (13) මුවෙකු දඩයම් කර මස් කරමින් සිටි බාල වයස් කරුවෙකු සහ තවත් ඔහු