සමන් පාලිත නානායක්කාර
හල්දුම්මුල්ල ප්‍රාදේශ සභාවේ සභාපති වරයා ජනතාවට ලබාදුන් කොරෝනා සහන මල්ල ගසා කෑ බවට විරෝධය පා අද (14) සභා මන්ත්‍රීවරු පිරිසක් විරෝධතා පාගමනක නිරත වූහ .
හාල්අටුතැන්න මංසන්ධියේ සිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මන්ත්‍රීවරු හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව දක්වා පැමිණියහ.
අද හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ විශේෂ මහා මහා සභා රැස්වීමක් ද පැවැත්විණි.