(ශාන්ත රත්නායක)
කොරෝනා වයිරසයෙන් ජනතාව ආරක්ෂා කිරීම සදහා කොළඹ නගර සභාවට අයත් අයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ශාකසාර වාෂ්ප විසබීජහරණය කුටියක් නිර්මාණය කර තිබේ.
නගර සභාව තුල ස්ථාපිත එම කුටිය ( 13) කොළඹ නගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධනත්වයෙන් විවෘත කෙරිණි.
ශාකසාර විසබීජ හරණ කුටියක්
Recommended Articles